ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාව අවට මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවෙන් තෙල් කාන්දුවීම තවදුරටත් සිදුවෙයි.
Read Moreසතොස සේවකයන් වෙනත් රාජකාරිවල යෙදවිමෙන් රජයට රු.කෝටි 4කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට එවකට වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 4 දක්වා කල් තැබිමට අධිකරණය නියෝග කළේය.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ගෙන තිබේ.
Read Moreසංවිධානාත්මක අපරාධකල්ලි නායක, දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු“ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගිරාඳුරුකෝට්ටේ පොලිස් වසමේ පහළරත්කිඳ ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.
Read Moreඅනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව පාලම මතින් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් මාර්ග අවහිරතාවක් සිදුවී තිබේ.
Read Moreඑක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසන්නේ, පෘථිවියට ගොඩබට පිටසක්වල ජීවියෙකු, පෘථිවි වාසීන් මුඛ ආවරණ පැලඳීම හා නොපැලඳීම ගැන සොයාබැලුවොත් ඔහු පුදුම වනු ඇති බවය.
Read Moreමාලදිවයිනේ සිට මෙරටට පැමිණ කොග්ගල ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයින් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි. සි.ආර්.පරික්ෂණවලදි තහවුරු වු බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read More’’මේ වනවිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා එහි වෙනස් වීමක් සිදුවන්නේ නැහැ.’’ අගුලු දැමීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු වාර්තාකරුවන්ට කියා සිටියේය.
Read Moreයුක්රේන ඕර්තඩොක්ස් පල්ලියේ නායක දේවගැතිවරයා මාර්තු මාසයේදී එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් කියා සිටියේ, නව කොරෝනා වසංගතය මිනිසුන්ගේ පව්වලට දෙවියන් වහන්සේ දුන් දඬුවමක් බවය.
Read Moreගෙවීගිය සතිය තුල නාවික හමුදාව විසින් උතුරු, නැගෙනහිර සහ වයඹ නාවික විධානයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ නියැලුනු පුද්ගලයින් 12 ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreපල්ලියක් ආශ්‍රිතව පැතිර ගිය ආසාදන රැල්ලකට සෝල් අගනුවර සටන් වදින අතර අගෝස්තු මාසයේදී රටේ දෛනික ආසාදිත අගය 441 දක්වා ඉහළ ගියේය.
Read Moreඅවසාන මොහොතේ සෞඛ්‍ය හා ආරක්ෂක සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් සහ දෙමවුපිය කණ්ඩායම් විසින් රජය විවේචනයට ලක්කර තිබේ.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකලාපයේ දරුණු ලෙස පීඩා විඳින බ්‍රසීලය, නව කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සඳහා ලතින් ඇමරිකානු කලාපයේ ඉහළින්ම රැඳී සිටිමින්, ආසාදන මිලියන 4.46ක් සහ මරණ 129,500 කට වඩා වාර්තා කරයි.
Read More’’මේ දක්වා අප විසින් අනාවරණය කර ගෙන ඇති හා අප විසින් මේ දක්වා නඩු පවරා ඇති වංචා ප්‍රමාණය සැලකිය යුතුයි’’ වැඩබලන සහකාර නීතිපති බ්‍රයන් සී රබිට් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 908,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ දෛනික ආසාදන හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.
Read More20 වැනි ආාණ්ඩුක්රම ව්‍යවස්ථා සංශොධන කෙටුම්පතේ බොහෝ වගන්ති සංශෝධනය විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවේ ප්රධානන්ට එල්ල වන විරෝධය හමුවේ දැනට ඉදිරිපත් කර ඇති සංශෝධන කෙටුම්පත පිළිබඳ යළි සළකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
Read Moreමැදපෙරදිග රටවල් 02ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 472 දෙනෙකු අද (11) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreමාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මින් ඉදිරියට ගවමස් අලෙවි කිරිම සඳහා අලුතින් බලපත්‍ර ලබා නොදෙන බවට වු යෝජනාවක් අද (10දා) පැවති මාසික මහ සභා රැස්වීමේදි ඒකමතිකව සභා සම්මත විය.
Read Moreරුපියල් බිලියන 60ක වාර්ෂික ඉතිරියක් ... හම්බන්තොට ඖෂධ ආයෝජන කලාපයක් ඉදි කෙරේ ... දේශීය ආයෝජකයන්ට ඖෂධ නගරයක් ... හැම මසකම නව ඖෂධයක් නිෂ්පාදනයට පියවර ...
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.
Read Moreවිසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) පිළිතුරු දුන්නේය.
Read Moreලබන සතියේ සිට පාර්ලිමේන්තුව රැස්වන වේලාවේ වෙනසක් කිරිමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.
Read Moreප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට මරණ දඩුවම නියම කිරීම සහ පාර්ලිමේන්තුවට පැමිණිමට ඉඩ ලබා දීම අධිකරණ නියෝග බවත් ඒ සදහා වත්මන් ආණ්ඩුව මැදිහත් නොවුන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read More“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කරන්න පිළිවන්. ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතමින් පැවසීය
Read Moreතිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අද 10 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී පිළිගන්වන ලදී.
Read Moreබණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස ඇසිරී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා ඇතුළු පුද්ගලයන් හය දෙනා පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා කුමාරි බණ්ඩාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් පස් දෙනෙකු මෙම මස 24 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස නියෝග කළාය.
Read More