නුවරඑළිය- හැටන් මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් පතන මංසන්ධියේදී බස් මගී ආවරණයක වැදී අද (13) සවස සිදුවු අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
සහල් අසුරනවල සගවා නීතිවිරෝධී ගිනිඅවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් පොළොන්නරුවේ සිට ප්‍රවාහනය කර කොළඹ සහ දකුණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබාදුන් බව කියන පාතාල සාමාජිකයන් තිදෙනෙක් ඊයේ 12 අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .
Read Moreහෝමාගම පොලිස් වසමේ , මාගම්මන,දොලේකඩේ මාර්ගයේ නියඳගල වෙල්යායේ කැලෑබද පෙදෙසක ,මෝටාර් උණ්ඩ දෙකක් තිබී , අද සොයා ගත් බව හෝමාගම පොලිසිය පවසයි .
Read Moreගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති පත් කළ කමිටුවේ සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3219 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන කීපයකනැවතත් කම්පන තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ .
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreදැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් බන්ධනාගාරයට එන විට පරීක්ෂා නොකරන ලෙස ඉල්ලීමක් කරන බවත් බූස්ස බන්ධනාගාරයට ඇතුළු වන විට ආරක්ෂක ලේකම් වන තමන්ව ද පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබියදී අපරාධ චෝදනා ලත් අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් බන්ධනාගාරයට පැමිණෙන විට පරික්ෂානොකර සිටීමට කිසිදු හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය .
Read Moreවව්නියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු පැන ගොස් සිටියදී මන්නාරම් දුම්රිය ස්ථානය අසලදී ඊයේ (12) දින සොයා ගත් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 15 ආසන්න වටිනා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක් ඇතුළු කාන්තාවන් තිදෙනෙක් අද 13 මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
Read Moreඉන්දියාවේ තමිල්නාඩු සිට මන්නාරම වෙතට මුහුදු මාර්ගයෙන් කහ කැබිලි කිලෝ දහසක් නීතිවිරෝධීව රැගෙන ඒමට උත්සහ දැරූ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (12) දින ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreබලපත්‍රයක් නොමැතිව අනවසරෙන් තේ වත්තේ මැණික් ගැරිමට ගිය එක්දරු පියෙකු පස් කන්දකට යටවි ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය යම් පාලන තත්ත්වයක පැවතුනත් නියමිත පරිදි සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් සමග ඉතාලි පාර්ලිමේන්තු හා සෙනෙට් මණ්ඩලයේ සමාජිකයන් ප්‍රමාණය අඩු කරලීමේ ජනමත විචාරණය සැප්තැම්බර් මස 20 හා 21 යන දිනවලදි සිදු කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3204ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප නායකත්වයට පත්කළ යුතු බවට වු යෝජනාවක් ගාල්ල දිස්ත්‍රික් එජාප වෘත්තියවේදින්ගේ සංගමයේ පැවති රැස්විමකදි දි සම්මත කරගත් බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප සංවිධායක නීතිඥ තුෂාර ද සිල්වා මහතා පවසයි.
Read Moreලෝකය බැහැයි කිවූ යුද්ධය ජයග්‍රහණය කළා සේම කොවිඩ් ජයග්‍රහණය කළා මෙන් මෙරටින් කුඩු ජාවාරම් තුරන් කිරීම හා පාතාලය මර්දනය කිරීම අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කරන බවත් එය වැඩි ඈතක් නොවන බවත් ශ්‍රී ලංකා යුධ හමුදාපති හා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට යලිත් වරක් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreමත්තල ගුවන් තොටුපළ ඔස්සේ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම පිළිබඳව සොයා බැලීම සදහා මූලික අධ්‍යයන චාරිකාවක් ඊයේ (12) දින මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළේ දී ක්‍රියාත්මක විය .
Read Moreපොලිස් අධිකාරිවරුන් 38 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර තිබේ.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑක්සත් රාජධානිය සිකුරාදා දිනයේ නව ආසාදන 3,500කට වඩා වාර්තා කර ඇති අතර, එය මැයි මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම මට්ටම වීම විශේෂත්වයකි.
Read Moreමේ තාක්දුරකට නවසීලන්තයේ ඔක්ලන්ඩ් ප්‍රාන්තයේ පාලනය කළ වෛරසය යළි උත්සන්න කිරීමට මෙම උද්ඝෝෂණ තුඩුදිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Read Moreජෝර්දානයේ සිරියානු සරණාගතයන් 120,000ක් පමණ සිටින සාතාරි සහ අස්රාක් කඳවුරුවල ඇති වූ ආසාදන ඒ ආශ්‍රිතව වාර්තා වූ පළමු සිද්ධීන් ලෙස සැලකෙයි.
Read Moreතලේබාන් සංවිධානය ගිවිසුමක් ගැන සඳහන් නොකළ අතර, ඇෆ්ගනිස්ථානය ඉස්ලාමීය නීතිය යටතේ තිබිය යුතු බව නැවත අවධාරණය කළේය.
Read More’’අපි සිලින්ඩර 50ක් ඉල්ලුවොත්, අපට 5ක් හෝ 7ක් පමණ ලැබෙනවා’’ මුම්බායි හි උප නගරයක් වන පන්වෙල්හි නිරමයා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ අමිත් තදානි පවසයි.
Read Moreඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමග කටයුතු කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, මෙම අත්හදා බැලීම් නැවත ආරම්භ වන්නේ කුමන දිනයකදැයි ප්‍රකාශ කර නැත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,640,000ක් ඉක්මවා ඇති අතර, බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ රාජ්‍යයන් කිහිපයකම ආසාදිත අගය පසුගිය සතිවල දෙගුණ වී ඇති බව කියයි.
Read Moreපොලිස් අධිකාරීවරුන් 38කට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පසුගිය 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 26ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි.
Read Moreදේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ගයන් වැඩිදියුණු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 12 දින අදාළ අමාත්‍යංශවලට උපදෙස් ලබා දෙන ලදී.
Read More