කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළට
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

popular news
-
මනෝරත්න Friday, 13 November 2020 08:56 AM
පිරිමි පුද්ගලයින් ගැහැණු පුද්ගලයින් කියා කියන සිරිතක් තියෙනද අධ්යක්ෂතුමෝ පිරිිමියෙක් නැත්නම් කාන්තාවක් කියනවා නම් වඩාත් හරි කියලයි මට හිතෙන්නේ කොහොමරි කමක් නැහැ 2020.11.12 රාත්‍රී එක් රූපවාහිණී නාලිකාවක කිව්වා විදේශවලදී කොරෝනා නිසා ශ්‍රීලාංකිකයින් 98 ක් මැරුනා කියලත් තවත් පුවතකින් කියවුනා ඇත්තටම කොරෝනා වලින් මියගියේ පස් දෙනෙකු පමණයි කියල.අද (13) දින පුවත් වලින්හෝ පැහැදිලි කරන්න බැරිද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
