වනෝද්‍යාන තුළ සිටිනා සතුන් දඬයම් කිරීමේදී අයකරන රුපියල් 25000-30000ත් වන දඩය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් යන බව වන ජීවී හා වන සංරක්ෂන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැදවියන් 45 දෙනොගෙන් අද (12) දිනය වනවිට ආහාර ගැනිමේ වර්ජනයේ නිරතව සිටින්නේ රැදවියන් 32 දෙනෙකු පමණක් බව බූස්ස බන්ධනාගාර අධිකාර්යාලය පවසයි.
Read Moreමංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම විශේෂ වැඩසටහනක් එළැඹෙන 14 දා උදෑසන 6.00 සිට 16 දා උදෑසන 10 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක ක්‍රියාමත්මක වෙයි.
Read Moreපාසල් ළමුන් ඉලක්ක කර මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreගින්න සම්පූර්ණයෙන් පාලනය කරන ලද MT New Diamond නෞකාව මේ වන විට මඩකළපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45 ක් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇත.
Read Moreඊයේ (11) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,616 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙම ගිනි අවි රත්ගම විදුර නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට අත්අඩංගුවට පත්වූ සැකකරු සඳහන් කර තිබේ.
Read Moreමේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතය සමස්ත සංඛ්‍යාව 3169ක් දක්වා වර්ධනය විය. රෝගින් 2969ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමග මෝටර් රථ දෙකක් යතුරුපැදි දෙකක් සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreවර්ෂ 1961 සිට ඇමෙරිකානු සත්වෝද්‍යානයේ ජීවත් වන එහි පැරණිතම සාමාජිකාවක මෙසේ බිත්තර සමග සිටිනු දැකීමෙන් සත්වෝද්‍යාල බලධාරීන් විශ්මයට පත්වූ බව කියයි.
Read Moreමොවුන් වාහනයේ වීදුරු කඩා, ඇය අසල වූ ළඳු කැලෑවකට ගෙනගොස් සමූහ දූෂණයට ලක්කර ඇගේ මුදල් හා ස්වර්ණාභරණද කොල්ල කා, දරුවන් බලා සිටියදීම මෙම කාන්තාව සමූහ දූෂණයට ලක්කර ඇත.
Read Moreකැනඩාව පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වරට කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ දිනයක් ලෙස ගෙවීගිය පැය 24ක කාලය සනිටුහන් කළ බව එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසයි.
Read Moreඑරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ වසංගතය අවසන් වී නැති බවත්, වෛරසය වළක්වා ගැනීම සඳහා සෑම කෙනෙකුටම කාර්යභාරයක් ඇති බවත්ය.
Read Moreහඩ්සන් ගංඟාවට ඉහළින් ගුවන් යානා එක පෙළට ගමන් කරමින් මිලිටරි ගුවන් පාලමක් ලෙස මෙම සැමරුම සංවිධානය කර තිබුණි.
Read Moreඒකපාර්ශ්වික ආර්ථික, මූල්‍ය හෝ වෙළෙඳ සම්බාධකවලට විරුද්ධ වන ලෙස රටවල් දැඩි ලෙස ඉල්ලා සිටින බවට අවසන් මොහොතේ ඉදිරිපත් වූ කියුබානු සංශෝධනයට විරෝධය පළ කළ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ විරෝධතා නොතකා මෙම යෝජනාව අනුමත විය.
Read Moreමාර්තු මැද සිට අගෝස්තු මුල දක්වා මෙක්සිකෝවේ අතිරික්ත මරණ දත්තවල විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීමෙන් හැඟවෙන්නේ, එරට කොවිඩ්-19 නිල මරණ සංඛ්‍යාව මීට වඩා දස දහස් ගණනකින් වැඩිවිය හැකි බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,316,000ක සීමාව පසුකර ඇති අතර, වසංගතය පාලනය කළ ඇතැම් රටවල ඇතැම් ජනතාව වසංගතයක් නොතිබුණු ගාණට හැසිරීම කනගාටුදායක යැයි පවසයි.
Read Moreක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreනීති විරෝධී ගිනි අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරින් හා ඒ සඳහා සහාය වන පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් ලබාදෙන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.
Read Moreරටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11දා) පැවසීය.
Read Moreබරපතළ ගණයේ සංවිධානාත්මක අපරධකරුවන් රඳවා සිටින ගාල්ල, බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙක් වන කංජිපානි ඉම්රාන් බුස්ස නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreනැගෙනහිර මුහුදේ ගිනිගත් නෞකාව අවට පවතින තෙල් තට්ටුව ඉවත් කිරීමට මිනිරන් වලින් නිපදවූ කෘතිම මෙට්ටයක් භාවිතා කිරීමේ හැකියාව පවතින බවට නැනෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (11දා) පැවසුවාය
Read Moreශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහේර් මොහොමඩ් හම්දල්ලා මහතා සහ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර සුහද හමුවක් අද (02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
Read Moreකටුගස්තොට නගරයේ කුඩා පාලම අසලින් මහවැලි ගඟට වැටී ගඟේ ගිලුණු තරුණියගේ සිරුර ප්‍රදේශයේ තරුණ පිරිස ගත් දැඩි වෙහෙසකින් පසුව සොයා ගනු ලැබීය.
Read Moreබණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබූ නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreතිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවේදී පිළිගන්වා තිබේ.
Read Moreයාපනය සහ මන්නාරම් ප්‍රදේශයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 142 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි.
Read Moreඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2969ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More