www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමට සැලසුම් කර තිබේ. එසේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද දිනයේදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබේ. මෙම රථයන් නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය එංජිම හා චැසිය පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd