saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 98 hours ago

LATEST

හික්කඩුවේ වෙඩි තැබීමක්

calendar_today 2025 සැප් 01 - 17:25 remove_red_eye - 136  

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේදී අද (01) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

දක්වා ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් බස් රථයට බරපතළ හානි - බස් රථයට සිදුවූ අලාභයට රුපියල් ලක්ෂ 13 අයිතිකරු විසින් ගෙවා දමයි -

Read More

මහවැලි ව්‍යාපාරයේ අවසාන වාරි කර්මාන්තය බවට පත් වූයේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියයි. මේ දිනවල පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය නිසාවෙන් මොරගහකන්ද ජලාශයේ ජලය සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

Read More

රට රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙක් විසින් රක්වාන පොලිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිලිවලට අනුව රක්වාන පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

Read More

සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු දෙනා නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

හැටන් ප්‍රදේශයේ රජයෙ සහ ජාත්‍යන්තර පාසල් වලට පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන්රථ, ත්‍රීරෝද රථ, නුවරඒලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ හදිසි පරික්ෂණයකට ලක් විය.

Read More

ඇලෙස්කාවේ පැවති සාකච්ඡාවේදී රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අවබෝධතාවයකට පැමිණි බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පැවසීය.

Read More

ඩීසල් මිල ඊයේ(31දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

Read More

උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් පිරිසක් විනෝද චාරිකාවක පැමින ඊයේ (31) පස්වරුවේ බෝබුරුදීය ඇල්ලේ දියනෑමට යාමේදී එක් ගුරුවරයකු දියේ ගිලී අතුරුදන් වී ඇතයි අඹගස්දෝව පොලිසිය පවසයි .

Read More

තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට තමා වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තූතිය පුද කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන පැමිණිලි අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන අතර ඒ සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවත් පසුගිය කාලයේ නීතිය නැමීම වෙනුවට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය වගකීම ඉටු කිරීම පමණක් බව වර්තමානයේ සිදුවන බවද අමාත්‍යවරයා පවසයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ කඳුකර ප්‍ර දේශයක සිදුව ඇති රික්ටර් මාපාංක 6.2ක දරුණු භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළකරයි. මේ වන විටත් මිය ගිය 20කට ආසන්න පිරිසකගේ සිරුරු සොයාගෙන තිබේ.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පූටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවක් පවත්වා තිබේ.

Read More

ලසිත් මාලිංගගේ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බෙදා ගැනීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවසීය.

Read More

ඉදිරි පාදයේ අබාදයකට ලක්ව අවස්ථා ගණනාවකදී කලාවැව ජාතික වන උද්‍යානයේදී ප්‍රතිකාර සිදුකරමින් සිටි වන අලි පැටවෙකු එම පැටවාගේ ආරක්ෂාව වෙනුවෙන් උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යාමට පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකය පියවර ගත්තේය.

Read More

පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය කෙරිණි.

Read More

අධිවේගී මාර්ගගයන්ගේ ගමන් ගන්නා සියලු වාහනවල සියලු මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.

Read More

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද(01දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Read More

සබරගමුව පළාතෙත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු ඔබෙයිඩා ඊශ්‍රායෙලය විසින් ගාසා නගරයේ නිශ්චිත ඉලක්කයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි.

Read More

වෙන්නප්පුව පොලිස් වසමේ වැව පාර ප්‍ර දේශයේදී ඊයේ (31) මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අනතුරට ලක් කර තියුණු ආයුධ වලින් පහරදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් හයකින්ද පහළ දමා ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 13කින් පහළ දමා ඇත. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් හා භූමිතෙල් මිලෙහි වෙනසක් නොමැත.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී සිය එක්දින දිවියේ 7 වැනි ශතකය වාර්තා කිරිමට පැතුම් නිශ්ශංක සමත්විය. පැතුම් අද ක්‍රීඩා කරන්නේ තම 71 වැනි එක්දින තරගයට වෙයි.

Read More

‘අපරාධ කරුවෙක් ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට අරන් ලංකාවට ගේනකොට ඒක මහා වීර ක්‍රියාවක් විදිහට සලකන ආණ්ඩුවට කොන්දක් නෑ රණවිරුවට රණවිරුවෙක් කියන්න. යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නාඋල දී කියා අද (31) කියා සිටියේය.

Read More

පස්සර දහය කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අද 31 පස්වරුවේ තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමු වූ බව පස්සර පොලිසිය පැවසීය.

Read More

නිවැසියන්ට අපල සහ භූමි දෝෂ ඇති බව පවසමින් ඔවුන්ගේ රන්බඩු ජීවම් කොට අපල කැපෙන මැණික් අල්ලාගෙන බවව පවසමින් විශ්‍රාමික ගුරුවරියකගෙන් පවුම් දොළහක ස්වර්ණාභරණ ලබාගෙන ආපසු නොදී වංචා කළ බව කියන පුද්ගලයකු මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පින්නවල අලි අනාථාගාරයේ උපත ලැබූ නිවුන් අලි පැටවුන් දෙදෙනා සිය හතරවන උපන් දිනය අද (31) සමරනු ලැබීය.

Read More

වෙන්නප්පුව වැව පාරේ 31 දින උදෑසන සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

Read More

පසුගිය රජය සමයේ 2023 වර්ෂයේ වී ගොවින් වෙත ගොවිජන සේවා කාර්යාල හරහා නොමිලේ ලබාදීමට රුපියල් කෝටි ගණනක් වටිනා පොහොර මේ වන විට එම ගබඩා තුළ විනාශ වීමේ අවදානමක් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අර් ඒ සි පි කේ රණසිංහ මහතා පවසයි.

Read More

යේමනයේ හූති සටන්කරුවන්ගේ ස්වයං ප්‍රකාශිත අගමැති ලෙස සැලකෙන අහමඩ් ගලෙබ් නසාර් අල්-රහාවි මෙම සතිය මුලදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව තහවුරු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.