මාලදිවයින් ජනපති ආචාර්ය මොහොමඩ් මුයිස් මහතා තෙදින නිල සංචාරයක් ස ඳ හා ලබන 03 දා දිවයිනට පැමිණීමට නියමිතය. ඔහුගේ ශ්රී ලංකා සංචාරයට සමගාමීව අවබෝධතා ගිසුම් 6කට අත්සන් කිරිමට නියමිත අතර මෙරට ඉහළ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව ලබන 05 දා සිය සංචාරය නිම කිරීමට නියමිතය.