කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතුකරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 20 දක්වා ඉහළ ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්. ගනේස් මහතා පවසයි.
මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක්, මෙඩොර්නා, ඇස්ට්‍රාසෙනෙකා මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එක්සත් ජනපදය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම එන්නත්වලින් ෆයිසර් එන්නත මේ වනවිටත් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල එන්නත් කිරීම් අරඹා තිබේ.
Read Moreපෑලියගොඩ නව වෙළදපලේ කටයුතු ලබන සදුදා දින සිට ආරම්භ කිරීමට හැකි වන්නේ තොග වෙළදාම සදහා පමණක් බව එහි පොදු වෙළද සංගමය පවසයි.
Read Moreසෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය තැබීමට බලාපොරොත්තු වන එන්නතක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා සැලකෙන්නේ, එහි අඩු පිරිවැය, ලොවපුරා පහසුවෙන් ලබාගත හැකිවීම සහ භාවිතයේ පහසුවයි.
Read Moreතාවකාලිකව වසා දමා ඇති හැටන් නොර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහ සිසු සිසුවියන් 160 දෙනෙකු ඉලක්ක කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම 160 දෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreඇමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් 240,000කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, 858 දෙනෙකු මියගොස් ඇති බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඊයේ දිනයේදී සිදුවූ මාරක අනතුරු තුනකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreඅලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10) පෙරවරුවේ පැවසීය.
Read Moreමැදපෙරදිග රටවල් තුනක රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 119 දෙනෙකු , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටියදී , ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 368 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 357කි. ඉන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 219කි.මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණණ 38කි. ඊයේ දිනයේදී කොවිඩ්ආසාදියන් 697ක් වාර්තා වන අතර ඉන් 694ක්ම දේශීය සම්ප්‍රේෂණ වෙයි.
Read Moreචීනය ගෝලීය වශයෙන් රටවල් වලට කොවිඩ්-19 එන්නත් මිලියන ගණනක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම, සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධව සාර්ථක වූ අපේක්ෂකයන්ටද ප්‍රමුඛතාව ලබා දී තිබේ.
Read Moreකැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ සතිය මුල කියා සිටියේ වසර අවසානයේදී කැනඩාවට මූලික මාත්‍රාවන් 249,000ක් ලැබෙනු ඇති බවත්, කැනඩාවේ පළමු එන්නත් කිරීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්ය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,567,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට හිමි විය.
Read Moreවැලිගම සෞඛ්‍ය නිලධාරි කොට්ඨාෂයට අයත් ගල්බොක්ක හා අලුත්විදිය යන ගම්මාන තාවකාලිකව හුදකලාකිරිමට තිරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
Read Moreකොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේදී මිය ගිය බිළිඳාට කොවිඩ් ආසාදනය වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා තිබේ. ඒ අද දිනය තුළ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 694 ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreමැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් පත්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනය කරයි
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 335ක් හඳුනාගෙන තිබේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.
Read Moreනත්තල් හා උත්සව කාලසීමාව තුළ මහජනතාවගේ අවධානය යොමුවිය යුතු විශේෂ කරුණු කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
Read Moreඅනාරක්ෂිත ළිඳකට වැටීමෙන් වයස අවුරුදු 7ක කුඩා දැරියක් ඊයේ 8 මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි .
Read Moreලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හිමි විය.
Read Moreඅද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 359 දෙනෙක් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,737ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreපෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපන බලධාරීන්ට කියයි.
Read Moreමහර බන්ධනාගාර ගැටුමේදී මියගිය රැදවියන් 11 දෙනාගේ මළ සිරුරු IDH රෝහලට යොමු කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් බුද්ධික සි රාගල මහතා නියෝග කළහ.
Read Moreකොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙක් හමුවීම නිසා කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
Read Moreවත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 53 දෙනෙකු 12/09 දින වාර්තා වී ඇති බවත් ,එයට හේතුව මෙම ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලා වෙත කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශ වල සිට විවිධ අවශ්‍යතා සදහා විවිධ පුද්ගලයන් පැමිණීම බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ.
Read Moreඥාතීන් භාර නොගත් කොවිඩ් සිරුරු නිරෝධායන රීති අනුව ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
Read More