saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7625 hours ago

LATEST

එන්නත් අනුමැතිය කඩිනම් කිරීමට ධවල මන්දිර බලපෑම්

calendar_today 2020 දෙසැ 12 - 06:42 remove_red_eye - 343  

විශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත්තේ, ’එන්නත් ජාතිකවාදය’ පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බවටය.

Read More

අගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 7ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

රියැදුරු මහතෙකුට කොරෝනා වැලදිම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බව සඳහන් කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රාජකාරි සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කරයි.

Read More

මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14දා) විවෘත කිරීමට තීරණය කළ බවත් මහනුවර නගර සීමාවේ පිහිටි ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තව දුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අත්තනගල්ල සහ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ සෞඛ්‍ය බලධාරීන්ට අවනත නොමැති (Uncontrolled Aria ) ප්‍රදේශ පවතින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.

Read More

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මස 18 වැනිදින දක්වා තවදුරටත් වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදියින් 226ක් හඳුනාගෙන ගෙන ති​බේ. ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයින් වෙයි.

Read More

ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ ගාල්ල කොට්ඨාසයේ පාසල් සියල්ල තවදුරටත් වසා තැබීමටත් සංචරණ සීමා දැඩිකිරීමටත් තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට හෙට දිනයේදී වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 73 දෙනෙක් අද (11) වන විට වාර්තා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කොවිඩ් දත්ත ඒකකයෙන් වාර්තා වෙයි .

Read More

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපැල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බැව් දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය පැවසුවාය.

Read More

ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවලින් පුද්ගලයින් 25 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවු බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අටසීය ඉක්මවා යාමත් මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් පන්සියක් ඉක්මවා යාමත් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

රත්ගම වැඩ විසූ නෙදර්ලන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලිසිය පවසයි.

Read More

ගෘහස්ත නිරෝධානයට ලක්වීම තවදුරටත් ක්‍රියාත්මක බවත් මේ වන විට පුද්ගලයන් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධානයට ලක්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කදිරේෂන් මධ්‍යම මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවටි පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බවත් , අසාදිත සිසුවිය පේරාදෙණිය පැණිදෙණිය නිරෝධායන මධ්‍යස්ථානය කරා (10) දින යොමු කල බව නාවලපිටිය පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

මදුරාවල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් දෙසැම්බර් 10 දින වන දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමුවි ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 763ක සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇති බවත් මදුරාවල ප‍්‍රදේශිය ලේකම් දිස්නා ජයසිංහමහත් මිය පැවසුවාය.

Read More

විදේශ රටවල රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු අද අලුයම ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

චීන සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් හි කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 35ක් මිලදී ගැනීමට මෙක්සිකෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අත්සන් කළ බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ ඊබ්‍රාඩ් පවසයි.

Read More

නැඟෙනහිර පළාතේ නන්ගාර්හාර්හි අගනුවර වන ජලලාබාද්හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මාධ්‍යවේදිනී මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාට ඔවුන්ගේ වාහනය තුළදීම වෙඩි තබා ඇත. ඇය නන්ගාර්හාර් හි එනිකස් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ සේවය කළාය.

Read More

මිලාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ නායකත්වයෙන් යුතු මෙම අධ්‍යයනයේදී 2019 සැප්තැම්බර් සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ රෝගීන් 39 දෙනෙකුගෙන් එකතු කරනලද උගුර ආශ්‍රිත ඛේට සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, එහිදී එක් කොවිඩ්-19 ධනාත්මක සිද්ධියක් අනාවරණය වී තිබේ.

Read More

වැඩි ඡන්දයෙන් අදාළ එන්නතට මෙසේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරය හිමිව තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ උපදේශක කමිටුවේ කැමැත්ත හා නිර්දේශයත් එලැඹෙන ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ෆයිසර් එන්නතට හිමිවීම අත්‍යවශ්‍ය වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,580,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.

Read More

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.