saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8089 hours ago

LATEST

රටවල් හා බලප්‍රදේශ 120ක් කොවිඩ් එන්නත්කරණයට

calendar_today 2021 මාර් 07 - 08:18 remove_red_eye - 388  

දකුණු ආසියානු කලාපයේ වේගවත්ම එන්නත් ලබාදීම මාලදිවයිනේ සිදුව ඇති අතර, එරට පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 25ක් ලබාදී තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 3ක් දැනට ලබාදී ඇත.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ වාර්තා වන බ්‍රසීලයේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයක මරණ සංඛ්‍යාවක් මේ වනවිට ඇමෙරිකාව තුළ වාර්තා වන අතර, එන්නත්කරණය මධ්‍යයේ වසංගතය පාලනය කරගැනීම සඳහා ඔවුන් දැඩි අරගලයක නිරතව සිටියි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ගැඹුරු ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අනෙකුත් රටවල් සමගද අඛණ්ඩව කටයුතු කරන බව දිගින් දිගටම පවසා සිටියේය.

Read More

එය වර්තමාන කොවිඩ්-19 වසංගත ජීවිතයේ වසරක් ගතවන තැන ලෝකයේ බොහෝ දෙනෙකු මේ වනවිටත් අත්විඳ ඇති සාමාන්‍ය දෙයක් වී තිබුණද, වර්ෂ 1969 දී නිරෝධායනය තුළ නීල් ආමස්ට්‍රෝන් අත්විඳි සුවිශේෂී උපන් දිනයක්ද විය.

Read More

වර්තමාන ඉබෝලා වසංගතය සම්බන්ධ එක් අභියෝගයක් නම්, කොවිඩ්-19 වසංගතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම සහ නැගී එන වෙනත් රෝග කාරකවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය මෙවලම් කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීම වඩාත් අපහසු කරවීම බවද කියැවෙයි.

Read More

මෙම එන්නත් තොගය එරටට ළඟාවී තිබුණේ අද (07දා) දිනයේ චීනයෙන් පැමිණීමට නියමිත තවත් බොහෝ සෞඛ්‍ය උපාංග සමගින් බව කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.

Read More

විශ්වාසභංගය දිනාගැනීම සඳහා අවශ්‍ය වූ ඡන්ද 172ක සීමාව ඉක්මවා ඡන්ද 178ක් ලබාගැනීමට ඉම්රාන් ඛාන්ට හැකි වූ බව සභානායකවරයා ප්‍රකාශ කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,586,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් 03/07 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය .

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් ගණණ 81000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 170ක් වාර්තාවීමත් සමගිනි. මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81093ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 360කි.

Read More

පාස්කු ඉරිදා කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නැහැ. ඩීල් දාන්නෙත් නැහැ, කිසිවෙකු සන්තෝෂ කරන්නෙත් නැහැ.

Read More

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 497ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී තවත් මරණ 4ක් තහවුරු වීමත් සමගිනි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් අද (06) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද හඳුනාගෙන තිබේ.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මරදානේ කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේදී අල්ලස් ගන්නා බවට වාර්තා වූ තොරතුරකට අනුව බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එන්නත ලබාදෙන ස්ථානය අසළදී රුපියල් 1000ක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

Read More

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් අද පෙ.ව. 9.00 ට පමණ ඇල්ල - හල්පේ ( ආරුක්තු පාලමට හැරෙන හන්දියේදී ) කුඹුරකට පෙරලී අනතුරට ලක්විය .

Read More

මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ගිරිබාව, වේරගල ගම්මානයේ දී “ගම සමග පිළිසඳරට” සමගාමීව ආරම්භ කෙරිණ.

Read More

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක් ද කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද (6) ලැබුණ පී.සී. ආර් . වාර්තාවලින් අනාවරණය වී තිබේ .

Read More

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Read More

අද උදෑසන 5.45ට පමණ වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාර්ගයේ බීමත්ව රිය පැදවූ අයෙක් විසින් පුද්ගලයන් සිව් දෙනෙකු හප්පා අනතුරට ලක්කර ඇතැයි පොලීසිය පවසයි.

Read More
අද කාලගුණය
6 03 2021 09:31:00
0 219

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවේ.

Read More

’’මෙතෙක් ලබා දී ඇති එන්නත් මාත්‍රාව මිලියන 225න් අතිමහත් බහුතරය පොහොසත් හා එන්නත් නිපදවන රටවල් අතළොස්සක් තුළ පවතිනවා. අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් බොහොමයක් තවමත් එන්නත් ලැබෙන තුරු බලා සිටිනවා’’ ගෙබ්‍රෙයීසස් පැවසීය.

Read More

පාප්තුමාගේ පළමු සංචාරය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී රටේ ඉහළ පෙළේ දේශපාලන හා ආගමික නායකයන් සමග හමුවීම්ද සිදුවනු ඇත. එසේම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ඉතාලියෙන් පිටත පාප්තුමාගේ පළමු වැනි සංචාරය මෙයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.