saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7613 hours ago

LATEST

වැඩි අවදානමක් ඇති වෘත්තීන් වෙත චීනයේ එන්නත් ලැබේවි

calendar_today 2020 දෙසැ 20 - 06:51 remove_red_eye - 575  

චීනයේ දැනට සමාගම් 4ක කොවිඩ්-19 එන්නත් අපේක්ෂකයන් 5 දෙනෙකු සිටින අතර ඔවුන් තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් කරා ළඟා වී තිබේ. මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, නියාමනයෙන් පසු ඔවුන් සිය නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කිරීමට බලාපොරොත්තු වෙයි.

CDC අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් මෙම සති අන්තයේ කමිටුවේ නිර්දේශය පිළිගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව ෆයිසර් එන්නතට පසුව, මෙඩොර්නා එන්නතද එක්සත් ජනපදය තුළ බෙදාහැරීම සිදුවනු ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,000,000ක පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 33000ට ආසන්න වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 171ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වාහනය පැදවූ අවුරුදු 38 පුද්ගලයෙක්, අවුරුදු 12ක පිරිමි දරුවෙක්, අවුරුදු 2 ක ගැහැණු දරුවෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු පිවිසි හැටන් නගරයේ නිමි ඇදුම් වෙළදසැලක් සහ පාවහන් වෙළදසැලක් අද දින පස්වරුවේ තාවකාලිකව වසා දමා එම වෙළදසැල් වල කළමණාකරුවන් , අයිතිකරුවන් සහ සේවකයින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා කටයුතු කළහ.

Read More

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙරපාසල්, ප්‍රාථමික ශ්‍රේණි සහ උපකාරක පන්ති ආරම්භ කිරිමට පවත්නා හැකියාව සොයා බැලේ

Read More

දෙහිඹ්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පහළ තල්දූව ග්‍රාම නිලධාරී වසම අද (19) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය විමෙන් පසු සුව වි නිවසේ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි 76 හැවිරිදි පුද්ගලයකු අද (19) මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ග කඩිකම් කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.19 දින ආරම්භ විය.

Read More

ඉදුරුව තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරි වසම්වලින් අද (19) දින කොරෝනා ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 17 දක්වා ඉහළ යාම හේතුවෙන් කුමාරිමුල්ල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව (19) පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකියහැකි වනු ඇත.

Read More

මහර බන්ධනාගාර නිලධාරීන් විසින් පරිහනය කරන ලද බවට වාර්තා වී ඇති ගිනි අවි 53ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

අද සිට දිවයිනටම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවද මේ වනවිට WHO වෙතින් එන්නත් ඉල්ලා ඇති අතර, බොහෝවිට එයද ලබන වසර මුල් භාගයේ ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් සියලුම බෙදාහැරීම්, එන්නත් නියාමන අනුමත කිරීම් සහ අදාළ රටෙහි සූදානම වැනි සාධක කිහිපයක් මත අඛණ්ඩව රඳා පවතිනු ඇති බව WHO කියයි.

Read More

වසංගතයේ දෙවැනි රැල්ලට මුහුණ දීමේදී සාමාජික රටවල් අතර එක්සත්කම පිළිබිඹු කරමින්, සාමාජික රටවල් 27ම එදිනම එන්නත් කිරීම ආරම්භ කරනු ඇති බවද යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කළාය.

Read More

දකුණු කේරළ ප්‍රාන්තය සති අන්තයේ නිවේදනය කළේ ප්‍රාන්තයේ සියලු ජනතාවටම කොවිඩ්-19 එන්නත නොමිලේ ලබාදෙන බවත් එන්නත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත්ය.

Read More

සිකුරාදා වනවිට තහවුරු කරන ලද කොවිඩ් -19 සිද්ධීන් 28 ක් සහිත පොකුර, දෙසැම්බර් 3න් පසු නිව් සවුත් වේල්ස් හි දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් ලෙස සලකුණු විය.

Read More

අගමැති ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 27දා දක්වා කාලය තුළත්, දෙසැම්බර් 31 සහ ජනවාරි 1 සිට 6 දක්වා දිනවලත් තුළ මුළු රටම වෛරස් රතු කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවය.

Read More

මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ජනතාව වෙත ලබාදීම අරඹා ඇති එක්සත් ජනපදය තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිය නිවේදනය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊට පෙර දින FDA එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුවේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්යාපව 75,500,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම පොකුරුවලින් ආසාදිතයන් 660ක් හඳුනාගැනීමත් සමගිනි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 284ක් අද (18) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.