ඔස්ට්‍රේලියාවේ නව ආසාදන පොකුරු මේ වනවිට රෝගීන් 68 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්‍රභවය තවමත් අනාවරණය වී නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ්-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවෙන්ද හමුවී ඇති බවය.
’’කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.’’ WHO කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් අවධාරණය කරයි.
Read Moreමොඩෙර්නා කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ එන්නත සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවේ නිර්දේශය එහි අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පිළිගනී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,760,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට දිනේ සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට සුළු මොහොතකට පෙර පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දි තිබේ.
Read Moreතවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreහුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreමධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද 20 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න වාඩිගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් 19 ආසාදිතයෙකු හමුවීමත් සමඟ මේ වනතෙක් එම කම්හලේ සේවක සේවිකාවන්ගෙන් 500කටඅධික ප්‍රමාණයකගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් අද වනවිට කොවිඩ් 19 වෛරසය අසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreකටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 31 දෙනෙකුට 12/20 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreකූඨ ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍ය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreගාල්ල දේද්දුගොඩ තලාපිටිය ප්‍රදේශයේ සිය නිවස තුල නිරෝධායනය වෙමින් සිටියදි මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පවසයි.
Read Moreඅද දිනයේ තවත් ආසාදිතයින් 715ක් පුර්ණ සුවය ලැබා පිටව ගොස් ඇත. ඒ අනුව සුව වු සමස්තය 28,267ක් දක්වා ඉහළ ගෙස් තිබේ.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර ග්‍රාම සේවා වසම් දහයක් පූර්ණ හා අර්ධ වශයෙන් අද 20 හුදකලා කළ බව කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය .
Read Moreගුවන් තොටුපොල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලොව පුරා විවිධ රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදා වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
Read Moreපූගොඩ උසාවි සංකීර්ණයේ විනිසුරුවන් ඇතුළු 53 දෙනකු නිරෝධායනයට ලක් කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පි.එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.
Read Moreපිළිමතලාව නගරයේ ඇගලුම් හලේ සේවිකාවන 10 දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වි ඇති බවත් මේ අනුව එම ඇගලුම් හලේ සේවිකාවන් ප්‍රථිකාර සදහා රෝහල් ගත කිරිමට කටයුතු යොදා ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ 12/26 දින නැවත විවෘත කිරීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුසියානු සංචාරක කණ්ඩායමකට අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවැසීය.
Read Moreකඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල් රී ජලාශය අසළින් ආරම්භ කළේය.
Read Moreවෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකුටත් කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව දංකොටුව වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
Read Moreපොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.
Read Moreවව්නියාව අධිකරණයේ පොලිස් සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග වව්නියාව දිස්ත්‍රීක්කයේ අවධානම් ස්ථානයන්හි රාජකාරී කටයුතු වල නිරත වූ පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කොට ඇති බවට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreදකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගින් සංඛ්‍යාව 639 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි
Read More’’මේ වෛරසය පැතිරීම අවසන් කිරීම සඳහා එන්නත් අතිශයින්ම වැදගත් වන නමුත්, සෑම කෙනෙකුටම පාහේ එන්නත ලබාදෙන තුරු, මුඛ ආවරණයක් පැලඳීමේ පොදු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අපට අතහැර දැමිය නොහැකියි.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
Read More’’මෙය දැන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සැලසුම් සහගතව අපට නත්තල් සමය ගත කළ නොහැකි බව මම කියන්නේ ඉතා දැඩි වේදනාවකින් යුතුවයි.’’ අගමැති බොරිස් ජොන්සන් පවසයි.
Read Moreකොවිඩ්-19 ට එරෙහිව එන්නත ලබා ගැනීමට පෙර, තම සෞඛ්‍ය සේවා සැපයුම්කරුගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය ජෙරොම් ඇඩම්ස් එන්නත්වලට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා ඇති පුද්ගලයන්ට උපදෙස් දුන්නේය.
Read Moreඊශ්‍රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්‍රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව ඇති අතර, ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ප්‍රසිද්ධියේ ලබාගත් ධුරයේ සිටින පළමු වැනි අගමැතිවරයාද ඔහුය.
Read More