දෛනික ආසාදිතයින් 248ක්
- 15 03 2021
- 22:47
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 248කි.
ඒ අනුව මේ වනවිට මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 88,155ක් දක්වා ඉහළගොස් තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
