කොළඹ - පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව - ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.
තලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.
Read Moreකළුගඟේ වැලි කැණීම් බලපත්‍ර කෙටි කාලසීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read More’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20වන දිනට කැඳවා තිබේ. නාම යෝජනා විවෘත කිරීම මෙම මස 24 දින සිදු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreනිවසේ දී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි පුද්ගලයකු කෙරෝනා ආසාදිත බව අද (04) ලැබුණු පීසීආර් වාර්තාවේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
Read Moreපාර්ලිමේන්තු සභාවේ 6 වන රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 03 ) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.
Read Moreඅපේ මව්බිම යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73 ක් වෙනවා. නිදහස දිනා ගැනීම සඳහා විවිධ කැපකිරීම් කල සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලූම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා.
Read Moreහිනිදුම පොලිස් බල ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගින් 74 දෙනෙකු වාර්තා වි ඇති බැව් හිනිදුම පොලිසිය පවසයි.
Read Moreනිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ (04) ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146ක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
Read More1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නිදහස සැමරිය හැකිද? ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සටහන ගෙන එන්නේ අප ආර්ථික නිදහසක් ලබා ඇතිද යන්න පිළිබඳවය.
Read Moreවිනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read More73 වැනි නිදහස් සැමරුවේ සජීවී විකාශය
Read Moreශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස වෙනුවෙන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ මුල් පිටුවට ශ්‍රී ලංකා කොඩිය එක්කර තිබේ.
Read More73 වැනි ජාතික නිදහස් දිනයට සමගාවීම යුද හමුදාවේ 8563කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ 73 වැනි අභිමානවත් නිදහස් දිනය අදට (04දාට) යෙදී තිබේ. නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන උත්සවය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreමේ අතර චීන සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන්හි මිලියනයක පළමු කාණ්ඩය පෙබරවාරි 9 වැනි දින පේරු වෙත පැමිණෙන බව අග්‍රාමාත්‍ය වයලෙටා බර්මියුඩෙස් සිකුරාදා නිවේදනය කළ බව එරට රාජ්‍ය ප්රවෘත්ති සේවය පවසයි.
Read Moreස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රා තෝගයේ 40,000ක් හංගේරියාවට පැමිණ ඇත්තේ, රුසියානු එන්නත භාවිත කරන යුරෝපා සංගමයේ පළමු රට බවට රට පත්වෙමිනි.
Read Moreමෝඩර්නා හි කොවිඩ්-19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආසියාවේ පළමු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් රැස්කළ දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයෙකු වූ කැප්ටන් ටොම් මූර්ගේ අභාවය ලොවම කම්පාවට පත් කළේය.
Read Moreදුප්පත්කම තුරන් කිරීමට සැමවිටම මූලික අවධානයක් යොමු කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පිං ය. ජනාධිපතිවරයා නිතර පවසන්නේ, ’’කිසිදු දුප්පත් ප්‍රදේශයක් හෝ පුද්ගලයෙක් ඉතිරි නොවිය යුතු’’ බවයි.
Read Moreබලධාරීන් පවසන්නේ මෙතෙක් සොයාගත් මළ සිරුරු අවම වශයෙන් ළමයින් හත් දෙනෙකුද ඇතුළත් බවත්, ඔවුන් බොහෝ දෙනෙකු ජීවිතාරක්ෂක කබා හැඳ නොසිටි බවත්ය.
Read Moreවතිකානු ප්‍රකාශක මැටියෝ බෘනි විසින් ජනවාරි 14 වැනි දින පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ 16 වැනි බෙනඩික්ට් පාප්තුමාට පළමු එන්නත් මාත්‍රා ලබාදීම ප්‍රකාශයට පත්කර දින 21කට පසුව මෙම දෙවැනි එන්නත් මාත්‍රාවන් ලබාදීම සිදුව තිබේ.
Read Moreබ්‍රසීලයේ සමස්ත මරණ 226,309ක් වන අතර, මෙක්සිකෝව සහ ඉන්දියාව 150,000ක් ඉක්මවා සහ එක්සත් රාජධානිය 100,000ක් ඉක්මවා මරණ වාර්තා කර තිබේ.
Read More’’මෙය චීනය විසින් එන්නත් සමානව බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම සහ සැමට ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් යන සංකල්පය තහවුරු කිරීම සඳහා ගනු ලබන තවත් වැදගත් පියවරක්’’ චීනය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,263,700ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 357 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය බාලක පාසලක හා බාලිකා පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු එම පාසල් දෙකේ ගුරුවරු 07 දෙනෙකු හා සිසු සිසුවියන් 29 දෙනෙකු නිරෝධායනයට ලක් කිරිමට පියවරගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
Read Moreමිනීමැරුම් චෝදනාවට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කරන ලෙසට ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනකු විසින් ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More