saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7409 hours ago

LATEST

විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ

calendar_today 2021 පෙබ 03 - 18:24 remove_red_eye - 374  

මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන විදේශීය ශ්‍රමිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කඩිනම් කිරීමට පියවර ගෙන ඇත.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරිම ඇතුළු චොදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි පෙබරවාරි මස 17 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් - 19 වෛරස​ය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීමේ අරමුණින් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිනවා දැයි පරික්ෂා කිරීමේ වැඩසටහනක් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ නගරය අවට ස්ථාන කිහිපයකදී අද උදෑසන පැවැත්වුණි .

Read More

තවත් 840 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 59,883ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බිළිඳුන් එකසිය පනස් දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී , විජේසූරිය මහතා පැවසීය.

Read More

විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලියා නමැත්තාගේ සාහිකාවක් හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංවට ගෙන තිබේ.

Read More

මෙරට සංචාරක අයෝජන අවස්ථා පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක ආයෝජන වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඒ අනුව මෙරට සංචාරක ව්‍යාපාරයට ආයෝජනය කරනු ලබන දෙස් විදෙස් ව්‍යාපාරිකයින්ට සහන ලබා දීමටද රජය අවධානය යොමුව තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින අතර එහි ප්‍රධාන හේතුව ලෙස රිදිමාලියද්ද ගැමුණුපුර ඇගළුම් ආයතනයේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශිඝ්‍රයෙන් ඉහල සැලකිය හැකිය.

Read More

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මේ මස 05 වන දින පැවැත්විමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා වෙළඳසැල් වසා දමා කුලී රථ හා ත්‍රිරෝධ රථ ධාවනයෙන් ඉවත්ව සහායෝගය ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිති.

Read More

පාර්ලිමේන්තු සභාව අද (03) දහවල් කථානායක නිල නිවසේ දි රැස්වීමට නියමිතව තිබේ.

Read More

මන්නාරම ඕලුතොඩුවායි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අද (03) අතුරුදහන්ව ඇති බවට ධීවරයින්ගේ ඥාතීන් විසින් මන්නාරම් පොලීසියට පැමිණිළි කොට ඇත.

Read More

බදුරලිය කඹුරාවල විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියකට කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැ යි අද දින පාලින්ද නුවර පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලක ජයසිංහ මහතා පැවසීය.

Read More

බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ හමුවිය.

Read More

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ

Read More

නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරික්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි එම පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (03) තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.

Read More
Why sould I swim ?
3 02 2021 09:07:00
0 834

පිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්...

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රිකරණය සිදු කරන ’’ඉන්සී’’ නැමැති කර්මාන්තශාලාවේ අද දින හදිසියේම ගින්නක් හට ගෙන තිබේ .

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි සියරට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු අද දින අලුයම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ලෝකයේ වෙනත් රටවලට වඩා එක්සත් ජනපදයේ මරණ වැඩි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වා දෙයි. බ්‍රසීලය මරණ 200,000කට වඩා වැඩි වී ඇති අතර, මෙක්සිකෝව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Read More

බෙසෝස් 1995 දී ඇමසෝන් හි ප්‍රධාන විධායක නිලධාරියා ධුරයට පත්විය. ඔහු අන්තර්ජාල පොත් අලෙවිකරුවෙකුගේ සිට ඩොලර් ට්‍රිලියන 1.7ක ගෝලීය සිල්ලර හා ලොජිස්ටික් මෙහෙයවන්නෙකු බවට වර්ධනය වෙමින්, මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයෙකු බවටද පත්ව සිටී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,835,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 18ක පිරිමි දරුවෙක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබේ. මෙම මරණය අද වාර්තා වූ කොවිඩ් මරණ 7 තුළ ඇතුළත් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

සුඛෝපභෝගී මෝටර් රථයකින්ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් හා මුදල් සමඟ ’’රාජගිරියේ කට් රොෂාන් ’’ සහ තවත් පුද්ගලයෙක් රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය ආසන්නයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්න් මාත්‍රා ලක්ෂ 5න් අද දිනය අවසන් විට එන්නත් මාත්‍රා 118767ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

අද (02) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 354 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

විශේෂ කාර්ය බළකාය අද දිනයේ වැලිකඩ, රාජගිරියේදී සිදුකරන ලද පරීක්ෂාවකදී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 361ක් අද (02) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස් පන්සීය ඉක්මවීම අද දින (02) දින වාර්තා වූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.