අල්ලස් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට අද (05) අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
ශ්‍රී ලංකාව තුළ වාර්තාවන කොවිඩ් ආසාදිතයන් අතරින් තවදුරටත් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
Read Moreවතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාතාල් ව්‍යාපාරයක් අද දින පැවැත්වෙන අතර එයට සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙළද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙළදුන් පියවර ගෙන ඇත.
Read Moreවසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.
Read Moreවසංගතය හොඳන්ම පාලනය කළ රටක් ලෙස කාම්බෝජයේ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 467ක් වාර්තා වී ඇති අතර, කිසිදු මරණයක් වාර්තා වී නොමැත. වෛද්‍ය වෘත්තිකයන්, ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ටුක්-ටුක් සහ කුලී රථ රියදුරන් සහ කසළ එකතු කරන්නන් වැනි වෛරසය වැලඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට එන්නත නොමිලේ ලබාදෙයි.
Read Moreගෝලීය වශයෙන් පරිපාලනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් 70%ක් පමණ ලොව ධනවත් රටවල් 50ක් වෙත පැමිණ ඇති පසුබිමක, ලොව දුගී රටවල් 50හි පරිපාලනය කර ඇත්තේ 0.1%ක් පමණ බව අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ඇතුළු සංවිධානය සිදුකළ විශ්ලේෂණයකින් අනාවරණය කරයි.
Read Moreදකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2940ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreචීනය සිය කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් එරට ජනතාව මිලියන 31.23කට වැඩි පිරිසක් වෙත බදාදා දිනය වනවිට ලබාදී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඑක්සත් ජනපද ජනගහනයෙන් 8.5%ක් හෙවත් මිලියන 28කට ආසන්න ජනතාවක් මේ වනවිට අවම වශයෙන් කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක්වත් ලබාගෙන ඇත. මිලියන 7කට ආසන්න පිරිසකට හෝ ජනගහනයෙන් 2%කට සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් ඇතුළු නිෂ්පාදකයන් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු එන්නත් ප්‍රමාණයක් ලබාදීම, මහජන විවේචන හා විකල්ප සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නිසා යුරෝපය එන්නත් හිඟයකට මුහුණ දී සිටියි.
Read Moreචීනයේ, වූහාන් වෙත පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම, චීන විශේෂඥයන් සමග එකතුව, වූහාන් හි කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ අය, වෛරසයෙන් පීඩා විඳි පවුල්, ප්‍රජා සේවකයන් සහ අනෙකුත් නිවැසියන් සමග සාකච්ඡා කර තිබේ.
Read Moreවයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට, විශේෂයෙන් 80ට වැඩි සහ වඩාත් අවදානමට ලක් වූ අයට ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාගත හැකි බව ප්‍රාදේශීය කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,281,400ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreකෑගල්ල ඇටෝරුවාව වත්ත ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම සීමාකර තිබේ.
Read Moreසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339ක් දක්වා වර්දණය වී තිබේ
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය නිමිත්තෙන් චීන ජනපති ෂී ජින් පිං මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
Read Moreකටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සේවය කරන රියැදුරුවරයෙකුට ඉකුත් 02/02 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
Read Moreකොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 355 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු එම අසාදිතයා රැදි සිටි වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගින් හය දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තවත් එක් රෝගියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (03) දින තහවුරු වු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ ජයසුරිය මහතා පැවසිය.
Read Moreදුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදි ගැනීම සඳහා ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධර යටතේ දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දේපාර්තමේන්තුවට වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදි අනාවරණය වී ඇත.
Read Moreතවත් 684 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,567ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව කමිටු සාමාජිකයන් විසින් විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදෙන ලදි.
Read Moreමෙරට විවිධ අපරාධ සිදුකර විදේශ රටවලට පලා ගිය පුද්ගලයන් 129 දෙනකුට එරෙහිව අන්තර්ජාතික පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .
Read Moreඅපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දැක්වූ ප්‍රතිවිරෝධය හේතුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.
Read Moreකෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොළඹ - පුත්තලම ඒ තුන මාර්ගයේ මිගමුව - ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 36ක කාලයක් ප්‍රධාන මාර්ගය වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.
Read Moreතලවකැලේ නගරයේ සියළුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන ඇතැයි තලවකැලේ වෙළෙඳ සංගමයේ සභාපති කමල් සමරවීර මහතා පැවැසීය.
Read More