අද (21) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 293ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඇත්තෙන්ම කැලෑ කැපෙනවා නම් කාටත් කලින් විරුද්ධ වෙන්නේ මේ රටේ සොබාදහම ආරක්ෂා කිරීමට දිවිහිමියෙන් බැඳී සිටින අපි බව’’ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreපුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙක් ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
Read Moreඋසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Read Moreවිශ්ව විද්‍යාල ආරම්භ කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ජා ලබන සතියේ මුල් දින කිහිපයේදි ආරම්භ කිරිමට සුදානම් බව විශ්ව විද්‍යාල කොම්සන් සභාව ප්‍රකාශ කරයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 23 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,315 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 15 ක මෙහෙයුම් සිදු කරමින් කිලෝ ග්රැම් 607,000 ක ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreපස් ව්‍යාපාරිකයෙකු ගෙන් අල්ලස් ලබාගත් බවට වූ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ( පො.ජ.පෙ.) මහතා ජීවිතක්ෂයට පත්ව ඇතිව බව කොටවෙහෙර පොලීසිය අද (21 දා) පැවසීය.
Read Moreඅනවසරයෙන් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ රජයේ ඉඩමක කැලෑ එළිපෙහෙලි කරමින් සිටි බව කියන දෙදෙනකු උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු කියති.
Read Moreක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා වන රන්ජන් සිල්වා මහතාගේ ඝාතනයේ සැකකරුවෙකු බව කියන රත්මලාන සුද්දා නමැති අයෙකු හෙරොයින් හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්රෑම් 650 ක් සමඟ අද (21) උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
Read Moreනුගේගොඩ හා ගල්කිස්ස පොලිස් කොට්ඨාස තුළ මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅණ පණත් සකසන්නේත් ඒවා වෙනස් කරන්නේත් නිළධාරීන්. රට පත්ව ඇති තත්ත්වයට ඔවුනුත් වග කිව යුතුයි - ඇමති ප්‍රසන්න රණතුංග නිළධාරින්ගේ වැරදි තීරණ නිසා දේශපාලනඥයින් අපහසුතාවයට පත්වෙනවා - ගම්පහ දිසා වන අඩවි නිළාධාරිනි දේවානි ජයතිලක
Read Moreමස්කෙළිය බ්‍රවුස්වීක් වතුයායේ හටගත් ගින්නකින් විනාශයට පත්වු නිවාස සදහා නව නිවාස ඉදිකර දිමට ඉදිරියේදි පියවර ගන්නා බව වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.
Read Moreහෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයෙකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) කොළඹ ප්‍රදේශ රැසක පැය 15ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read Moreතමා කිසිවිටකත් පරිසරය විනාශ නොකරන බවත් පසුගිය රජයේ සිටි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හන්තානේ අක්කර 30ක ඉඩමක් තම දියණියට තෑගි දී ඇති බවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපරිසරයට හානි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැඩිව සිදු කරමින් ඇතැයි පොලිසිය පවසනවා.
Read Moreසංවිධානාත්මක අපරාධ කලින් කල්ලි සාමාජිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග හෝමාගම පනාගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය කියයි
Read Moreතමා ජනාධිපතිවරයා ලෙස ජනමාධ්‍යයට කිසිදු බලපෑමක් කර නැති බව සඳහන් කරන ජනාධිපතිවරයා විවිධ කණ්ඩායම්වල සහ පුද්ගලයන්ගේ අවශ්‍යතාව මත වැරදි මාධ්‍ය භාවිතයක නිරත වෙමින් රටත්, ජනතාවත් නැවත අගාධයට ඇද දැමීමට උත්සහ කළහොත් එවැනි පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැකිලෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පවසයි.
Read Moreපැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව ත්‍රි රෝද රථයකින් ගමන් කළ කාන්තාවක් පරීක්ෂා කිරීමේදී අය සතු බෑගයේ තිබූ රුපියල් 8031000ක මුදලක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreගල්කිස්සේ නිවසකින් පසුගිය 18 දා දිනයේදී අතුරුදන් වූ දරුවා ඊයේ රාත්‍රි යේ සිය නිවසට යළි පැමිණි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreට්‍රම්ප් සිය ප්‍රවර්ධන ඡායාරූප සඳහා, ප්‍රචාරක රැලි, ප්‍රභූ චාරිකා සඳහා මෙම යානය නිතර යොදාගත් අතර, එහි ආසන ගාංචු පවා කැරට් 24 රන් ආලේප කර සරසා ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය පරිදිය.
Read Moreමෙම විදාරණයෙන් පසුව ඉන් පිටවන ගෑස් විමෝචනය අඛණ්ඩව අධීක්‍ෂණය කරමින් සිටින බවද බලධාරීන් පවසයි. ගිනිකන්ද රටේ ප්‍රධාන ගුවන්තොටුපළ වන කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව තිබීම පිළිබඳව බලධාරීන් කණස්සල්ලට පත්ව සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 229ක් වාර්තා වී තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය සති දෙකක කාලයේදී සක්‍රිය කොරෝනා ආසාදිත රෝගින් වාර්තාවිමේ අඩුවිමක් දක්නට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.
Read Moreමේ අතර කිර්ගිස්තානයට වසංගත සටන සඳහා ආධාර ලබා දුන් පළමු රටවලින් එකක් චීනය බවත්, චීනයේ එන්නත පරිත්‍යාගය දෙරට අතර මිත්‍රත්වය නැවත වරක් විදහා දක්වන බව කිර්ගිස් අගමැති උලුක්බෙක් මාරිපොව් පැවසීය.
Read Moreබේරාගත් සංක්‍රමණිකයින්ට පිරිමින් 31 දෙනෙකු, කාන්තාවන් 08 දෙනෙකු සහ ළමයින් 67 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 51 දෙනෙකු බලහත්කාරයෙන් මෙම ගමනට එක්කරගෙන ඇති අතර, පසුගිය වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී 1,200 කට වැඩි පිරිසක් මිය ගිය බව විශ්වාස කෙරේ.
Read Moreපවුලේ සාමාජිකයන්ට සහ රජයට සමීප පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වන පරිදි කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීම නිසා වසංගතය අතරතුර ඉල්ලා අස්වූ තෙවැනි සෞඛ්‍ය ඇමතිවරයා මොහුය. කෙසේ වෙතත් එන්නත් බෙදාහැරීමේදී ඥාති සංග්‍රහය පිළිබඳ චෝදනා ඉක්වදෝරය, පේරු සහ ආර්ජන්ටිනාව ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයක දේශපාලන නොසන්සුන්තාවක් ඇති කර තිබේ.
Read Moreඉදිරිපෙළ කාර්ය මණ්ඩලවලට සහ සෞඛ්‍ය සේවකයන්ට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීමෙන් පසු පෙබරවාරි මැද භාගයේ සිට නාගරික බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි අයට එන්නත් කිරීම ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල එන්නත් කිරීමේ වැඩසටහනක් මධ්‍යයේ සිටින බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.
Read Moreමුල් අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ පසුව එය මුහුදු මට්ටමේ සුළු වෙනස්කම් පිළිබඳ සුනාමි පුරෝකථනයකට පහත හෙළා තිබුණි. එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසන්නේ ජපාන භූමිකම්පාව හා සම්බන්ධ සුනාමි අනතුරු ඇඟවීමක්, උපදේශනයක් හෝ තර්ජනයක් නොමැති බවයි.
Read More