saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7131 hours ago

LATEST

කාබනික පොහොර නිෂ්පාදනයට රුපියල් බිලියනයක මුදලක්

calendar_today 2021 අප්‍රේ 06 - 13:29 remove_red_eye - 308  

ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුතු කාබනික පොහොර නිෂ්පාදනය කොට ගොවින්ට නොමිලේ ලබාදිම සදහා රුපියල් බිලියනයක මුදලක් වෙන්කොට ඇති බව පොහාර නිෂ්පාදන හා සැපයුම් රසායිනික පොහොර හා කෘමිනාශකභාවිත නියාමන රාජ්‍ය ඇමති නිතිඥ මොහාන් පි.ද සිල්වා මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

Read More

රන්ජන්ව ජිනීවා ගෙනියන්න සැලසුම් හදලා දැන් රන්ජන්ව බේර ගන්න කටයුතු කරනවා. රන්ජන්ට කන්න ටික නෑ. රන්ජන්ව බලන්න යන මිනිහෙක් නෑ. රන්ජන්ගේ නඩුව ගේන කොට බලන්න යන මන්ත්‍රී කෙනෙක් නෑ. රන්ජන්ට කන්න නෑ. ඇඳුමක් නෑ රන්ජන් වෙනුවෙන් බොරවට කථා කරනවා. රන්ජන් අසරණ වෙලා. රන්ජන් වෙනුවෙන් කථා කරන්න මිනිහෙක් නෑ.

Read More

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ව සහ එම දෙපාර්තමේන්තුවේ අනෙක් නිලධාරීන්ව සාකච්ඡාවකට කැඳවා තිබේ.

Read More

සිර දඩුවම් නියම වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට නොපැමිණි කාලයට මාස තුනක නිවාඩුවක් ලබාදෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

(FULL LIST) මීට පෙර එක් මාත්‍රාවක් ඩොලර් 9.95 බැගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65 ක මුදලක් යටතේ එන්නත් මිලියන 07ක් මිලදී ගැනිමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරටේම එකඟතාවය පල වි තිබේ.

Read More

2014 වසරේ බංග්ලාදේශයේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ඉන්දියාව පරජය කරමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව අද (06දාට) වසර 7ක් සම්පූර්ණ වී තිබේ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනෝෆාම් එන්නත ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබාදීම ආරම්භ කෙරිණි.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අප්‍රේල් 10 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ වර්තමාන ලෝක විවාහක රූ රැජින කිරුළ හිමි කැරොලයින් ජූලිගේ හැසිරීම පිළිබඳව තම සංවිධානය කනස්සල්ලට පත්වෙන බවයි.

Read More

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ’ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ සහ සාමය පිළිබඳ දිනය’ ලෙස අද (06දා) දිනය නම්කර තිබේ. ඒ නිමිතිකොට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකය විසින් අප්‍රේල් මාසය ’ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ මාසය’ ලෙස හඳුන්වා දී තිබේ. ඒ, ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ජනතාව උනන්දු කරවීම තුළින් බෝ නොවන රෝග වළක්වා ගැනීමේ අරමුණෙනි.

Read More

පසුගිය 2015 වර්ෂයේ සහ 2020 වර්ෂයන්හී පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණ සඳහා ඉදිරිපත් වූ සියලුම පක්ෂවල අපේක්ෂකයන්ගෙන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශකොට, මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් සංඛ්‍යාව සියයට 35කටත් අඩු බව, තොරතුරු දැනගැනීමේ පනත මගින් මැතිවරණ කොමිෂන් සභාව මගින් ලබාගත් තොරතුරුවලින් අනාවරණය වේ.

Read More

අලුත් අවුරුද්දෙන් පසු මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

Read More

සාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

Read More

වසර 15කට පසුව පලස්තීනයේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට පෙර පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙසේ ජර්මනිය වෙත ගොස් තිබේ.

Read More

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර, කොවිඩ්-19 මධ්‍යයේ සීමාවන් සමග තරගාවලිය සංවිධානය කර ඇත.

Read More

විවිධ රටවල කොවිඩ්-19 එන්නත්වලට සමාන ප්‍රවේශයක් සහතික කිරීම අරමුණු කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් යුතු COVAX වැඩසටහන මේ වනවිට රටවල් 86ක් සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 36කට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Read More

පෙර නොවූවිරූ ලෙස ආසාදිතයන් ඉහළ යෑම මධ්‍යයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් රාත්‍රී ඇඳිරි නීතිය සහ සති අන්තයේ එනම් සිකුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා පෙ.ව. 7.00 දක්වා දැඩි අගුලු දැමීමක් ඇතුළු නව සීමාවන් ප්‍රකාශයට පත් කරන ලදී.

Read More
අද කාලගුණය
6 04 2021 08:00:00
0 206

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විදයා ‍දෙපාර්තමේන්තුව පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වල තවත් මාත්‍රා 500,000ක් තායිලන්තය විසින් මිලදී ගන්නා බව තායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මහජන සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්විරකුල් ඊයේ (05දා) ප්‍රකාශ කළේය.

Read More

මාර්තු මුලදී ඉන්දියාවේ නැවත ආසාදන ඉහළ යාමට පටන් ගෙන ඇති අතර, මාස දෙකකටත් අඩු කාලයකට පසු, දෛනික ආසාදන දස ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඉන්දියාවේ මේ ඇති වූ තත්ත්වය අසල්වාසී රටවලටද වඩාත් සලකා බැලිය යුතු තර්ජනයක් වන අතර, අනවශ්‍ය ජන ඒකරාශීවීම් වැළැක්වීමටත්, මහජන සෞඛ්‍ය පුරුදු දැඩිව බලාත්මක කිරීමටත් දැන් කාලය එලැඹ තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ලෙනොක්ස් ප්‍රදේශයට ඇති වූ සුළු කම්පන කිහිපයකින් පසුව රික්ටර් මාපකයේ 4.0ක භූමිකම්පාවකින් දැඩි සෙලවීමකට එම ප්‍රදේශය ලක්වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,680,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.z

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 37ක් වාර්තා වි ඇත.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

Read More

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) තහවුරු කළේය.

Read More

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.