saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7136 hours ago

LATEST

තණමල්විල අනතුරකින් කාන්තාවක් මරුට - හතරකට තුවාල

calendar_today 2021 අප්‍රේ 05 - 09:21 remove_red_eye - 254  

වැල්ලවාය තණමල්විල මාර්ගයේ තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිවුල් ආර ප්‍රදේශයේ දී ඊයේ (4) පස්වරුවේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ ගැන හිතුවොත් දැනට ලෝකයේ වැඩිම කර්මාන්ත ශාලා තිබෙන්නේ සහරාවල. මැද පෙරදිග රටවල්වල කලාතුරකින් පාරමැද ඉඳි ගස් තිබෙනවා. නමුත් ඒ රටේ මිනිස්සුන්ට හොඳට ඔක්සිජන් තියෙනවා. මැදපෙරදිග රටවල්වල මිනිස්සුන්ට කවදාවත් ගස් නැහැ කියලා ඔක්සිජන් නෑ කියලා ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා මෙය තර්කානුකූලව හිතලා බලන්න.

Read More

’සීනොෆාම්’ කොවිඩ්-19 මර්දන එන්නත මෙරට වෙසෙන චීන ජාතිකයන්ට ලබාදීම කොළඹ වරාය නගරයේදී අද (05දා) ආරම්භ කෙරෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනරාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

දකුණු තායිලන්තයේ නාරතිවට් පළාතේ බන්ධනාගාරයක රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 112දෙනෙකු සෙනසුරාදා කොවිඩ්-19 සඳහා ධනාත්මක වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

තායිවානයේ ප්‍රවාහන අමාත්‍ය ලින් චියා-ලන්ග් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී මෙම අනතුරේ වගකීම භාරගන්නා බව සඳහන් කර ඇත.

Read More

වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම හේතුවෙන් පෘතුගාලය සංචාරකයන් සඳහා දේශ සීමාව වසා දැමීම අප්‍රේල් 15දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එල් සැල්වදෝරයේ චීන තානාපති කාර්යාලය නවතම පරිත්‍යාගය දෙරට අතර ශක්තිමත් සහයෝගය සහ මිත්‍රත්වයේ තවත් නිරූපණයක් ලෙස හැඳින්වීය.

Read More

මේෂයට යාම අරඹා පූර්ණව මේෂයට පිවිසෙන මෙම කාලය නොනගතයයි. ඒ අනුව ඉහතින් සඳහන් කළ පැමිණි නැති නො+අග යනු මෙයයි. සූර්යයා පැමිණි පසු නොනගතය අවසන් වේ. මෙය සාමාන්‍යයෙන් සුබ ඵල අඩු කාලයකි. ඉන් පූර්ව පුණ්‍යකාලය ආගමික කටයුතු සඳහාම පමණක් යොදාගැනීම සුබ යැයි කියැවේ. අපර පුණ්‍ය කාලය ආරම්භය අලුත් අවුරුදු උදාවයි. එනම් සූර්යය මධ්‍ය ලක්ෂය මේෂයට පතිත කළ විටයි. මෙම අපර පුණ්‍ය කාලයේ යෙදෙන නැකැත් තුළින් ඉතිරි චාරිත්‍ර සිදුවේ.

Read More
අද කාලගුණය
5 04 2021 08:00:00
0 177

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සමහර අවස්ථාවල ෆේස්බුක් පරිශීලකයන්ගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය, උපන් දිනය, විද්‍යුත් තැපැල් ලිපිනයන්, දුරකථන අංකය සහ සම්බන්ධතා තත්ත්වයන්ද එම දත්තවල ඇතුළත් බව කියයි.

Read More

කොවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා අනවශ්‍ය රැස්වීම් අවලංගු කිරීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 131,196,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කුම්භ, මීන වැනි ලග්න හිමියන්ට මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී සතියකි.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 18ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 07ක් ලෙසිත් තවත් කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වීමත් සමගින් අදි දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 122ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාතර තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේදි පදික මාරුවකින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු පොලිස් ජිප් රථයක ගැටිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ අතහැර දමා ගොස් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ අඩංගු පාර්සල් 03 ක් ඊයේ දින සවස ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .

Read More

තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට පස් කන්දක් අද (04) සවස කඩා වැටී එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 187 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

අද (04) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 97 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 11 දෙනෙකු බදුල්ල නගරයේදි පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

තවලම ජෙස්මින්වැලි වත්ත ප්‍රදේශයේදි නිවසක් තුළදි සැකකටයුතු අන්දමින් මියගොස් සිටි පාසල් සිසුවෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන නිබේ.

Read More

මුලතිව්, වව්නියාව, පුත්තලම. කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපවු, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 11 වසරේ අධ්‍යාපනය ලබන 15 හැවිරිදි පාසල් සිසුවියක් දැරු ප්‍රසුතියක් සිදු කර ඇති බවත්, ඇයගේ පෙම්වතා යැයි සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඊයේ (03දා) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දෙහිවල බෙල්ලන්තර හන්දියේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙක් ඊයේ (3) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි

Read More

පොලිස් යතුරු පැදියකින් යමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (3දා) ඩී. ආර්. විජයවර්ධන මාවතේ දී ත්‍රීරෝද රථයක ගැටීමෙන් තුවාල ලබා ඇතැයි කොටුව පොලීසිය කියයි.

Read More

කාසල්රි ජලාශ රක්ෂිතයේ (04) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

Read More

ඉන්දීය සුපිරි නළු ආක්ෂේ කුමාර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව තමන් හා සම්බන්ධ වූ සියලු දෙනාම පරීක්ෂා කර ගන්නා ලෙස ඔහු සඳහන් කරයි.

Read More

මාර්තු මාසයේදී පමණක් ආණ්ඩුව රුපියල් කෝටි 4000ක මුදලක් අච්චු ගසා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.