දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ් අනුව බසේනාහිර සහ සබරගමුව පළාත්වලත් ගොල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වලත් විටින් විට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒම ප්‍ර දේශවල වල ඇතැම් ස්ථා්ථානවලට.මී. 150 ට වැඩි ඉතො තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.