saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6547 hours ago

LATEST

ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්?

calendar_today 2021 අගෝ 15 - 10:10 remove_red_eye - 1688  

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවන බව දේශය ඉරිදා පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ට ස්කොට්ලන්ත පොලීසිය විසින් ලබාදෙන පුහුණුව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

Read More

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මහරගම නගර සභාවේ ගොඩනැගිලි අංශය සහ සංවර්ධන අංශය තාවකාලිකව වසා දමා ඇති බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

Read More

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී 7.15 යෙදුණු සුභ මොහොතින් විථි සංචාරය කළේය.

Read More

නිරෝධායන උපදෙස් කඩ කරමින් මල්වර මගුල් උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබෙනවා.

Read More

දික්වැල්ල කෝන්දෙණිය ප්‍ර දෙශයේදී මහජන පරික්ෂකවරුන් දෙදෙනෙකුට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුව ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

භූමිකම්පාව හේතුවෙන් එරට දකුණු අර්ධද්වීපයේ බටහිර කොටසේ නගර දෙකකවත් රෝහල්, ගොඩනැගිලි සමතලා වී සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී ඇති බව වාර්තා වෙයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ් වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ආදාහනය කරද්දි පළාත් පාලන ආයතනයකට මුදල් ලබා ගැනීමට අවශ්‍යනම් එම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ලබා දීමට සූදානම් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ මෙම දිනය වනවිට එන්නත් ලබා දීමෙන් ලබන මාසයේ පාසල් හෝ උසස් විද්‍යාල ආරම්භ කිරීමට පෙර නව යොවුන් වියේ දරුවන්ට යම් ආරක්ෂාවක් ලබාගත හැකි බවයි.

Read More

පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරින් 10 දෙනෙකුට පසුගිය සති දෙකෙදි කොවිඩ් ආසාදනය වි ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

Read More

රාගම රෝහල වෙත නේවාසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර සිටි වයෝවෘද්ධ කාන්තාවක් මිය යෑමෙන් පසුව ඇයගේ සිරුර අතුරුදහන් වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

මේ වනවිට නැගෙනහිර ජලලාබාද් නගරයද තලේබාන් අල්ලා ගත් අතර, එක්සත් ජනපදය සිය සිවිල් වැසියන් රටින් ඉවත් කිරීමට ආධාර කිරීම සඳහා තවත් භට පිරිස් ඇෆ්ගනිස්තානය වෙත එවීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5935ක් දක්වා වාර්තා වී තිබේ. අද වාර්තා වූ මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වෙයි.

Read More

හෙට (15) සිට අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ.

Read More

ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන්ගේ අධික වර්ධනය සහ සෞඛ්‍ය සේවකයන්ගේ හිඟය හේතුවෙන් මිසිසිපි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය එහි වාහන අංගනය තුළ ඇඳන් තබා රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කියයි.

Read More

Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වි​ය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට කටුනායක ගුවන් තොටුපළේ දී අද (14 ) සිට රැපිඩ් PCR පරීක්ෂාව සිදු කර ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසා සිටියි.

Read More

කානිවල් විස්ටා මගී නෞකාවේ සිටි එක් මගියෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 26 දෙනෙකු මෙසේ ආසාදිත බව හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය ඉතා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත විම හේතුවෙන් නැවැත දැනුම් දෙන තුරු දිවයින පුරා බන්ධනාගාරගතව සිටින රැඳවියන් හට අමුත්තන් පෙන්විම ක්‍රියාවලිය තවදුරටත් නතර කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පවසයි.

Read More

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇ​ත.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමන් ගන්නා ගුවන් මගීන් හට පහසුකම් සැළසීම සදහා අධි සංවේදී පී.සී.ආර්. (Rapid P.C.R Test ) පරීක්ෂණාගාරයක් 08/14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ තුළ විවෘත කිරීම සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අතින් සිදු විය .

Read More

කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සහ ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කළ ඔන්ලයින් වර්ජනයට අදට දින 33ක් ගත වි තිබේ.

Read More

අලුතින් ආනයන බද්දක් පැනවූවායැයි පලවන ප්‍රවෘත්තිය අසත්‍ය බව පවසමින් හා එම ප්‍රවෘත්තිය නිවැරදි කරමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ රථ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් ලබන සදුදා නිකුත් කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා සිටියි.

Read More

නිරෝධායන රීති කැඩු තවත් පුද්ගලයින් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ විථි සංචාරය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.