සිරිල් ගාමිණි පියනමට සීඅයිඩියෙන් කැඳවිමක්
බුද්ධි අධ්යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමක් කර ඇත.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පියනම මීට ඉහත කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා අදාල පැමිණිල්ල කර තිබිණ.
popular news
-
Kumar Wednesday, 27 October 2021 04:22 PM
piya thuma buyak nathiwa kathakaranna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

