වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බෑ
වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා පවසා සිටියි.
රට තුළ පොහොර, ගුරු , උද්ඝෝෂණ ආදී විවිධ ප්රශ්න හරහා ආණ්ඩුව වට්ටන්නට ඇතැමුන් උත්සාහ කරන බව ආර්. දුමින්ද සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඔහු මේ බව සඳහන් කළේ, ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින් ය.
popular news
-
Atul Rathnayake Thursday, 28 October 2021 11:39 AM
me anduwa karagena yana wadapiliwela anuwa thawa aurudu 15 katawath rata hadanna baa.
Reply : 0 0
Deepal Nirosh Thursday, 28 October 2021 01:25 PM
ඔය කියන්න හදන්නෙ මේ රට තව අවුරුදු 15කටවත්......... අනේ අපොයි, අපේ දරුවන්ට මොකදෑ වෙන්නෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

