මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ දී විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.
Read Moreකොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා තවත් ඔක්සිජන් ටොන් 160ක් අද දිවයිනට රැගෙන එන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Read Moreපසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබුනේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවටයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි නල මාර්ගික ඔක්සිජන් සැපයුම් පද්ධතියක් කල් තබා සකස් කිරීම මත මේ වනවිට කොරෝනා අසාධ්‍ය රෝගීන්ට පවා ප්‍රතිකාර ලබා දීමේ හැකියාව ලැබී ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසයි.
Read Moreදැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය උපරිමයෙන් දින 14කට එහා නොයන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.
Read Moreදිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 24 සහ 25 දිනවල තොග වෙළෙඳම සඳහා පමණක් විවෘතව තැබෙන බව රාජ්‍ය අමාත්‍ය ශවේන්ද්‍ර රාජපක්ෂ පවසයි.
Read Moreලබන සඳුදා සිට කිසිඳු ගෑස් හිඟයකින් තොරව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කරන බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය, ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,196 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 45,184 දෙනෙකුට ලබා දී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreරජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreරාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජයට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
Read Moreඑංගලන්තයේ පැවැති ද හන්ඩර්ඩ් ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායමට හිමිවිය.
Read Moreගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreඅද (22) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවෙන් මාස 6කට පසුව බූස්ටර් මාත්‍රාවක් ලබාදීම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමයක් ලෙස පෙනෙන්නේ යැයි චීනයේ වසංගත රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා පවසයි.
Read Moreඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඒ තවත් ආසාදිතයන් 1099ක් වාර්තා වීමත් සමගිනි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛයාව 385696ක් දක්වා වර්ධනය විය.
Read Moreනවතම අධිවේගී මාර්ගය තණබිම්, හිම කඳු සහ තෙත්බිම් හරහා ගමන් කරන අතර, යංබාජයින් භූතාප උණුදිය උල්පත සහ නම්ට්සෝ විල වැනි මනස්කාන්ත දර්ශනීය ස්ථාන සම්බන්ධ කරමින් ගමන් කරයි.
Read Moreඇදිරි නීති සමයේ කිසිදු ගෑස් හිගයක් ඇති වීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමට අසමත්වීමද හිටපු අගමැති මුහයිඩින්ට බලයෙන් ඉවත්ව යෑමට හේතු වූ අතර, දිවුරුම් දුන් නව අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් 2018 මැතිවරණයෙන් පසුව මැලේසියාවේ අගමැති ධුරයට පත් තුන් වැන්නාය.
Read Moreජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරටක් දුෂ්කරතාව පත් හැම අවස්ථාවෙදීම ජාතියක් ලෙස එම රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදු වන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreමාධ්‍ය සාකච්ඡාවකදී අගමැති මොරිසන් පැවසුවේ, ’’ඔබට සදහටම අගුලු දැමීම් තුළ ජීවත් විය නොහැකි බව අප දන්නවා. යම් අවස්ථාවක එම ගියර් මාරු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් එය සිදුවන්නේ 70%ක සාර්ථකත්වයකින් පසුවයි.’’ යනුවෙනි.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreඅත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෝ චී මිං නගරයේ පොරකෑ මිනිසුන් පැවසුවේ රට අගුලු දැමීමේ නිවේදනයෙන් පසුව ඔවුන් මෙසේ ඒකරාශී වූයේ කොරෝනා වෛරසයෙන් මියයාමට පෙර කුස ගින්නෙන් මිය යාමට අවශ්‍ය නොවන නිසා බවයි.
Read Moreරට වසා තැබීමට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ජනතාව මහා මාර්ගවලට බැස විරෝධතා පවත්වමින් සිටියි. මෙල්බරන් හා සිඩ්නි නගරවල විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිය ගණනක් අත්අඩංගුවට ගැනීමට ඔස්ට්‍රේලියා පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreමෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන අවස්ථාවේ ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල හා අද වන විට ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 8.77 ක අඩුවීමක් වාර්තා කරයි. එසේ අඩුවූ ප්‍රතිශතය ආසන්න වශයෙන් 12% කි.
Read Moreශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා අද (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
Read Moreරාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අගෝස්තු මස වැටුප කොවිඩ් අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
Read More