කොවිඩ් නිසා ඩොලර් බිලියන 14ක් අහිමිවුණා
කොවිඩ් වසංගතය හේතුවෙන් ගතවූ වසර දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 14ක ආදායමක් ශ්‍රී ලංකාවට අහිමිවූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 14ක් විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 04ක් මේ අනුව අහිමි වී ඇති බවයි.
කෙසේ වෙතත් ගතවූ කාලයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම විශාල ලෙස ඉහළ ගොස් ඇතිබවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Ashan Tuesday, 21 December 2021 12:05 PM
ඇයි ගාන අඩුවට තියේන කොරෝනා වැක්සීන් තියේද්දි චිනේන් ම ගේනාවේ කො එතකොට ආදාර who එකේන් හමිබ වෙචිචා , උබලට රට රස්සාව කරන උන්ගේනුයි සංචාරක කර්මාන්තය විතරයි නේ හොරා කන්න හදුවේ වේන කිසිම විදිහකින් තොපි ණය අරන් කරපුවාගේන් ඒක රැපියලක ආදායමක් එනවද කලාකන්නි හැතිකරේ වේන රටවල් වල ආන්ඩුවේන් රටේ ජනතාවට සහන දේන එක කරන්නේ තොපි තොපේ මල්ල විතරක් තරකරන් ආසියාවේ කොටිපතියෝ උනා තොපේ අන්තිම නමේ කැල්ල හමිබවේන්නන ඉන්න ලමයේකුටවත් දාන්න බැරිවේන්න තහනමි කරන්න ඔනි
Reply : 0 1
Sam Wednesday, 22 December 2021 06:13 AM
Desapaluwange hathmutu paramaparawe ekekutawath salakanna epa kohedi hamba unath.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

