ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියෙන් වෙනස් කිරීමයි
මෑත කාලීනව ශ්රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කළේය.
මෙහිදී තම කමිටුව සිදුකළ පරීක්ෂණවලදී ගෑස් පද්ධතියට සම්බන්ධව තිබූ කිසිවක් වෙනස්කර නොතිබූ බවට තහවුරු වූ බවත් ගෑස් සිලින්ඩරය තුළ තිබෙන ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට තහවුරු වූ බවත් ඔහු පැවැසීය.
" සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ගෑස් ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ."
popular news
-
Don Wednesday, 22 December 2021 05:47 AM
Any begger knows the reason for the gas explosions, we are waiting whom, responsibe leaders are are going to punish ? otherwise general public would punish leaders soon.
Reply : 0 0
Kumar Wednesday, 22 December 2021 05:14 PM
nigamanaya esayanam, maywani pipireem prawahanayedi hari gabadakara thabimaydi siduvinaththe mona hethuwak nisada?
Reply : 0 0
Kumar Thursday, 23 December 2021 02:27 AM
may kiyana sunyuthiya pupurnne niweswala saha arpanashala thula pamanak wenna athi. prawhanaya kirimaydi ho gabadakara thibena thanwala pupuranne nathiwa athi? samahara ratawala rithuwa anuwa suyuthiya wenas karanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

