ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩකිරීමට සාපෙක්ෂව තම සමාගමද ඉන්ධන මිල වැඩි කරන බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකළ මිල ගණන් අනුව ලංකා ඉන්දීය තෙල් සමාගමද අද දිනයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට නියමිතය.