saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7019 hours ago

LATEST

තිරිමාන්න කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වෙයි

calendar_today 2021 නොවැ 09 - 12:05 remove_red_eye - 1204  

පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබේ.

කිළිනොච්චිය කරච්චි ප්‍රදේශයේ වල්ලුවර් ෆාම් හා නල්ලුවර් ෆාම් යන ප්‍රදේශ හරහා වැටී ඇති පාලම අධික වර්ෂාව හේතුවෙන් කැඩී යාම නිසා පාලමෙන් එගොඩ ගම්මාන දෙකක පවුල් 138 ක් කොටු වී සිටිති.

Read More

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකකට බාධා මතුව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අද විරෝධතා දිනයක් ලෙස නම් කිරිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තිරණය කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(9) සිදු කිරීමට නියමිතව ඇත.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යාපනයේ රජයේ පාසල් අද (09) දින නොපැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

(UPDATE) රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි මව හා දියණියන් දෙදෙනා (අවුරුදු 8 හා 14 ) ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

නිල්වලා හා ගිං ගඟ යන ගංගා සහ අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

හිනිඳුම පනංගල ප්‍රදේශයේ පිරිවෙන්විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා පිරිසක් ගුරුවරයකු හා විහාරස්ථානයේ ආවතේව කළ අයෙකු ඇතුළු විසි හතර දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබේ.

Read More

අගලවත්ත පොලිස් වසමේ පහළ කුඩලිගම නෑබඩ ප්‍රදේශයේ නිවසකදි පොල්ලකින් හා උදැල්ලකින් පහර දි සිදු කළ ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.

Read More

ජලයෙන් යටවී ඇති මාර්ග 01 පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්‍රදේශය 02 පුත්තලම කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, 02 කණුව, තම්බපණ්නි යන ප්‍ර දේශවල මාර්ගය

Read More

ෆේස්බුක් සමාගම මෑතකදී මෙටා ලෙස එහි නම වෙනස් කිරීම එහි ව්‍යාපාරික සංස්කෘතියේ බොරු චිත්‍රයක් නිර්මාණය කිරීමක් බව ෆේස්බුක් හිටපු සේවිකාවක යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේ පවසයි.

Read More

විවිධ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම විසින් පවරා තිබූ නඩු වත්මන් රජය යටතේ ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඊයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් කරුණු විමසා බැලූහ.

Read More

පුත්තලම දිස්ත්‍රීක්කයේ ප්‍රධාන ජලාශයක් වන කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම අද (8) පස්වරු 6ට පමණ විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය. මෙමගින් තප්පරයට ජලය ඝන අඩි දසදහසක් පමණ මී ඔයට මුදා හැරෙන බවත් එම කාර්යාල සඳහන් කළේය.

Read More

අඟහරු පෘෂ්ඨයේ ඇති රෝවරය ගෙවුණු අඟහරු දින 174 තුළ අඟහරු මත මීටර් 1,253ක් ගමන් කර ඇති අතර අපේක්ෂිත පරිදි ක්‍රියා කරයි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව හෙට (09) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

Read More

ඉදිරි පැය 24 තුළදී දිවයිනේ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

සිරියානු ගුවන් ආරක්ෂකයින් විසින් ඊශ්‍රායල් ප්‍රහාරක යානා ඉලක්ක වෙත ළඟාවීමට පෙර එසේ පැමිණි බොහෝ යානා වෙත බාධා ඇති කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කළ කර තිබේ.

Read More

රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය අද (08) අභියාචනාධිකරණය හමුවේ ආරම්භ වුණි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයට අද (8 දා) අලුයම සිට ඇද හැලෙන මහ වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා පවසයි.

Read More

ගින්න හටගෙන ඇත්තේ පිදුරුවලින් තැනූ පන්ති කාමරවලය. පවතින දරිද්‍රතාව හේතුවෙන් එරට බොහෝ පාසල් පිදුරු කුටිවලින් නිමවී ඇති.

Read More

විශ්‍රාමික රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමට කැමැත්ත පළ කිරීමේ කාලය මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද පවුම් 38 ක් බර රන්තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එය පූජා කළ බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඉන්දියාවේ දී මිය ගිය අංගොඩ ලොක්කාගේ බිරිඳ ඊයේ (8) දින කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා පැය හයකට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි

Read More

ඉරිදා දිනයේ ධනාත්මක බව පරීක්‍ෂා කළ ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික්ට පසුව ආසන්නව වෛරසය ආසාදිත වූ දෙවැනි රජයේ නියෝජිතයා ඔහුය.

Read More

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද(8) පෙරවරුවේ දිවයිනට පැමිණෙයි.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

Read More

මීරිගම පස්යාල මාර්ගයේ දන්සැල් වත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇත.

Read More

ලබන සතිය වනවිට සියලුම පාසල් දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ රැකියා වල නිරතව සිටින අයට ලියාපදිංචි වීම සදහා මෙම මස 15 දා සිට දෙසැම්බර් මස 14 දා දක්වා අවස්ථාව ලබා දී ඇති බව එම කාර්යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.