ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද පෙරවරුව 9.00 වන විට පුද්ගලයන් 3 299 035ක් වෙත කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඊයේ දිනයේදී පුද්ගලයන් 148 131 ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී තිබුණි. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.