බඩ ගැන පමණක් නොව රට ගැන හිතා ජනතාව කටයුතු කළ යුතුයි - ඇමති සී.බී
බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය.
සී.බී රත්නායක අමාත්‍යවරයා ඒ බැව් අද (24) දින පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවයි.

popular news
-
Deepal Nirosh Friday, 24 December 2021 02:33 PM
ආ ජනතාව රට ගැනත් සිතිය යුතුයි? එතකොට ඇමතිතුමන්ලා? බඩ ගැන විතරක් හිතුවහම ඇති.
Reply : 0 2
LGP Jathunarachchi. Friday, 24 December 2021 03:41 PM
Yes // Why not ? You must be a pioneer for the so called purpose, My dear.
Reply : 0 1
Dayan Friday, 24 December 2021 04:45 PM
Only you guys are permitted to fill up stomachs very well with the poor mans copper.
Reply : 0 0
Kumar Friday, 24 December 2021 05:02 PM
Oyallantanam badapirenna nomile kanna parlimenthuwe kantimak thibenawane. samanya janayatanam saamawelemagana sithannawelane thibenne. Thawa tikakalakin bada pitata alayi.
Reply : 0 0
Demuni Uduwara Friday, 24 December 2021 11:48 PM
Fuel prices are being decreased gradually. Don't mislead the community !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

