(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර ඇත. සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.
Read Moreගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.
Read Moreහදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More’’ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ්-19 රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි යැයි ඕනෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක් සිතනවා නම් එය තනිකරම විකාරයක්. මම කියන්නේ නවසීලන්තයටත් ඒක කරන්න බැහැ. ඔවුන් අනුගමනය කළේ වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයක්. ඔවුන් අගුලු දමාගෙන සිටිනවා.’’
Read MoreInvitational T20 League ශූරතාවය ජයගන්නට දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේ දී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ් කණ්ඩායම ලකණු 43කින් පරාජය කරමින්.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.
Read Moreසමෝවා වාර්ගික දේවස්ථානයක ආසාදිත පොකුරක් සමග නවසීලන්තයේ වර්ගවාදී අදහස් ප්‍රජාව තුළ ඉස්මතු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ’’ගැටලුව ඇත්තේ වෛරසයේ මිස මිනිසුන්ගේ නොවෙයි’’ යනුවෙනි.
Read Moreවයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාදීමේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා දක්වා පුළුල් කර තිබේ.
Read Moreමතුගම පොලීසිය පසුගිය 22වනදා සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී මියගොස් තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වූ දරුවන්ගේත් මේ වන විට රෝග ලක්ෂණ පෙන්වීමට පටන්ගෙන ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසා සිටියි.
Read Moreඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය එරට ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන්ට අවධාරණය කර තිබුණේ, රටේ ජනගහනයෙන් 70% - 80%ක් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදුන් විට රට නැවත විවෘත කරන අතර, හදිසි ආර්ථික ආධාර පැකේජ අවසන් කරන බවත්ය.
Read Moreඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.
Read Moreජනාධිපති නීතිඥ ඩී එස් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.
Read Moreකෙසේ වෙතත් මෑත සති කිහිපය තුළ නවතම ආසාදන සංඛ්‍යාලේඛන සැලකිය යුතු ලෙස ඉහළ ගියද, එන්නත ලබාදීමේ දියුණුවට ස්තූතිවන්ත වන්නට, පසුගිය ශීත සෘතුවේදී සිදු වූ මරණ සංඛ්‍යාවේ උපරිමයට වඩා මරණ සංඛ්‍යාව තවමත් බෙහෙවින් අඩු බව කියයි.
Read Moreකොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද දිනයේදීම කොළඹදී සිදුකෙරිණි.
Read Moreරාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කර ඇත.
Read Moreසියලු කර්මාන්ත සහ වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු ද අත්හිටුවා මුළු රටම දින නියමයක් නැතිව මාස ගණනක් වසා තැබීම විපක්ෂයේ සමහර දේශපාලන කණ්ඩායම්වල අඳහස වන බවත් එමඟින් රට තුළ අරාජික තත්ත්වයක් සහ වියවුල් තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය බවත් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
Read Moreහිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර මහතාගේ සුවදුක් විමසීමට තමන් ඊයේ (23දා) දහවල් දුරකතනයෙන් කථා කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreරිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා ආසාදිත දරුවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා පවසා සිටියි.
Read Moreපිරිවැය රු බිලියන 1.5ක් - යෝජනාව අගමැති මහින්දගෙන්
Read Moreසමස්ත පොලිස් නිලධාරීන් අතරින් 98%ක් පූර්ණ එන්නත්කරණය ලක්කර තිබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියි,සෙසු නිලධාරීන් අතුරින් පිරිසකට ඉදිරි දින කිහිපයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreපිටකොටුව ප්‍රදේශයේ සිටින යාචකයන් සිය දෙනෙකු සදහා එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.
Read Moreබගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් පියවර ගෙන ඇත.
Read More