සුනාමියට අවුරුදු 17 යි - පෙ.ව. 9.25 සිට 9.27 දක්වා නිහඩ වෙන්න
ශ්රී ලංකාවේ විශාල පිරිසකගේ ජීවිත අහිමි වූ සුනාමි ඛේදවාචකයට අදට වසර 17ක් සම්පූර්ණ වෙයි.මෙම ඛේදවාචකය සිහිකරමින් ශ්රී ලංකාව සෑම වසරකම දෙසැම්බර් 26 දා ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්රකාශයට පත් කර තිබේ.
සුනාමි ඛේදවාචකයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස රජය දන්වා සිටියි.
popular news
-
Kumar Monday, 27 December 2021 03:00 AM
Sunamiyata labuna ardharawalin suvisalmaduru thanuwa ayath samaranna athi neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

