කොස් මිලත් නගී - ගෙඩියක් රු 1000
දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.
ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි .
රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය.
popular news
-
Strong baiyas Saturday, 25 December 2021 04:25 AM
Even the Jack fruit has become luxury food now. This is what you call sau 1/2 dhakma. It's now beyond the reach of poor people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

