බිබිල සහ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල රඹුටන් වගාවෙන් සරුසාර අස්වැන්නක් ලැබී ඇතැයි ගොවීහු පවසති.
ගෙවතු වල මෙන්ම වගාබිම් වලද රඹුටන් වගාකර තිබෙන අතර මෙවර විශාල වශයෙන් ඵලදාව ලැබී ඇත.
පිටස්තර ප්‍රදේශ වලින් පැමිණෙන ව්‍යාපාරිකයින් රඹුටන් ගෙඩියක් රුපියල් 5-6 අතර මිලකට රැගෙන යන බව ගොවීහු පවසති.
මොනරාගල සුමනසිරි ගුණතිලක

