පවතින කොවිඩ් වසංගතය හමුවේ උත්සවයකට සහභාගි විය හැකි පිරිස සිමා කර තිබියදිත් යාපනය අච්චුවේලි ඊයේ පැවති අවමංගල්‍ය උත්සවයකට පුද්ගලයින් 600ක් පමණ සහභාගි වි තිබේ.
අද (05) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreකොවිඩ් ආසාදනය විමෙන් මෙරට ග්‍රාම නිලධාරින් පස්දෙනෙකු මියගොස් පන්සියයට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වි ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.
Read More(FACT CHECK) ජනගහණයෙන් සාපේක්ෂව වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය මත යැපීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාගේ ප්‍රකාශය බොහෝ දුරට නිවැරදි වේ
Read Moreගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 1083ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසා සිටියි.
Read Moreආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා කොවිඩ් රෝගය වැළඳී පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාව විසින් , මෙරට පැතිරෙන කොරෝනා වසංගත තත්වය මැඩලීම සදහා චීනයෙන් මිලදී ගත්’’ සයිනොෆාම් ’’ එන්නත් ලක්ෂ 40 න් , එහි පළමු කොටස , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreනවසීලන්තයේ සිටියදී තමා දෙමළ මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වා දී තිබූ අහ්මඩ් අතිල් මොහොමඩ් සැම්සුදීන් නමැති ත්‍රස්තයා, තමන්ව රටින් පිටුවහල් කිරීමේ සූදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එහිදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් ’’ශ්‍රී ලංකාවේදී තමාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධ හිංසාවලට මුහුණ දීමට සිදුවෙනවා’’ යැයි ඔහු අධිකරණයට පවසා තිබුණි.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය ලකුනු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
Read Moreවයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත්කරණය කිරීම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට හේතුවු සෞඛ්‍ය සහ විද්‍යාත්මක පදනම කුමක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රශ්ණ කළේය.
Read Moreසෞදි අරාබියේ දමාම් නගරයට ඉහළදී මෙම මිසයිලය තවත් ප්‍රති මිසයිලයක ආධාරයෙන් එහි ගමන වළක්වමින් විනාශ කළ බව නම සඳහන් නොකළ සෞදි ආරක්ෂක අංශ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
Read Moreනිවෙස් තුළ කෝවිඩ් රෝගීන් කළමනාකරණය කිරීමේ වැඩපිලිවෙල යටතේ මේ දක්වා රෝගීන් පනස් දෙදහස් තුන්සිට හැට දෙනෙකුට සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව නිවෙස්ගත ප්‍රතිකාර ක්රමයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේනම හත්මිය පැවසීය.
Read Moreදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුල කඩුලු 6ක් දැවී ලකුණු 283ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 284ක ඉලක්කයක් හිමිව තිබේ.
Read More’’මේ ගෝලීය, මානව ඛේදවාචකය අන්තර් රාජ්‍ය මට්ටමින් ලකුණු දමා ගැනීමකට සහ මහජන මතය හැසිරවීමට යොදා නොගෙන, වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගත හැකි ක්‍රම සෙවීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය යැයි අපි සලකනවා.’’ යැයි රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පවසයි.
Read Moreපර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පැවසීය.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ වල සැලකිය යුත පහළ යෑමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 145ක් බවට වර්තා වි තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු වන බ්‍රවුන්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සෙසු නායකයන් හත් දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ඇමරිකාවේ සහ යුරෝපයේ ගබඩාවල සිට එන්නත් නොමැතිව එන්නත් යදින අප්‍රිකාවට එන්නත් වහාම ලබාදෙන ලෙසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජ්‍යාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100ක් බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read Moreමහනුවර ජාතික රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු පස්වන මහලෙන් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.
Read Moreමියගොස් තිබුණේ 90 හැවිරිදි නිධන්ගත රෝග ඇති කාන්තාවක වුවත්, අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, කොවිඩ්-19 වෛරසයෙන් මියගිය තැනැත්තියගේ පවුලේ අයට සහ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළාය.
Read Moreනවසීලන්තයේදී පුද්ගලයන් 6 දෙනෙකුට පිහි ඇණුම් සිදුකිරීමෙන් පසුව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා ජාතිකයාගේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් හෙට (05) සහ අනිද්දා (06) යන දිනවලදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
Read Moreලංකා සතොස හරහා පුද්ගලයකුට එක් වරකට සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස පවසයි.
Read Moreදකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.
Read Moreමාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා” කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ල වී සිටි ඔහු ඊයේ (03) දහවල් කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනයකර තිබුණි.
Read Moreමේ දක්වා දත්තවලට ඇතුළත් නොවූ තවත් කොවිඩ් ආසාදිතයන් 4725ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ. එම ආසාදිතයන් අගෝස්තු 28 දා සිට 31 දා තෙක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව මහබැංකුව නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
Read Moreසීනි සහ සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය අදත් වැටලීම් සිදු කළා.
Read Moreසැප්තැම්බර් 02දායින් අවසන් වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2056කි.
Read More