මොන්ටොරෝ වර්ගයේ ජීප් රථ දෙකක් හා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් ව්‍යාජ ලෙස එකලස් කළ සැකකරුවන් තිදෙනෙක් අදාළ මෝටර් රථ සමගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අවුරුදු 35-38ත් අතර වයස්හි පසුවන මෙම සැකකරුවන් තිදෙනා මාලඹේ හා හෝකන්දර පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ දැයි සොයා ගැනීමට පරීක්ෂණ කරන බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


