saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6444 hours ago

LATEST

ඩෙල්ටාවේ තැන ගැනීමට එන කොවිඩ් ප්‍රභේදය කුමක් වේවිද

calendar_today 2021 සැප් 08 - 21:00 remove_red_eye - 441  

SARS-CoV-2 පරාජය කිරීමට සම්ප්‍රේෂණය අවහිර කරන නව පරම්පරාවේ එන්නත් අවශ්‍ය විය හැකිය. එතෙක් නව කොරෝනා වෛරස් ප්‍රභේද ඉහළ යාම හේතුවෙන් ලෝකය අවදානමට ලක්ව පවතින බව විශේෂඥ මතයයි.

කොට්ඨාස ක‍්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනෙන මැතිවරණ ක‍්‍රමයක් සකස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප‍්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (07) සාක්ෂි දෙමින් කියා සිටී.

Read More

ඉතාලියේ සංචාරයකට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් පවසයි.

Read More

ලොව පුරා මෙතෙක් පරිපාලනය කර ඇති කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාවන් බිලියන 5.5ක අගයෙන් 80%ක් පමණම ලබාදී ඇත්තේ ඉහළ ආදායම් ලබන රටවල් තුළදී වීම සැලකිය යුතු තත්ත්වයකි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

Read More

දඹුල්ල මහ නගර සභාව පිළිබද පවත්නා ජනතා ප්‍රසාදය බිද දැමීමට ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසයි.

Read More

පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය. ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.

Read More

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙදපල හෙට හා අනිද්දා දිනවල විවෘතව තැබේ.

Read More

එලැඹෙන ඔක්තෝබර් අවසානය වනවිටත් සම්පූර්ණනේ එන්නත්කර ඇති ජනතාවට නිවෙස්වලින් බැහැර වීමට අවස්ථාව ලබාදීම අරමුණ බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලින් ඉල්ලා සිටියි.

Read More

අපි බලාපොරොත්තුවන යුක්තිය අපිට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසි දායක ලෙස හැමදේම කරමින් මේ රජය ගෙන යන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්න ලෑස්ති වෙන්නේ. ඒක පසුපස ඉන්නේ රජය අපි මේ ළාබාල ප්‍රයත්නය හෙළා දකිනවා. දැන් ඒක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තිබෙනවා.

Read More

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී සමහර අවස්ථාවලදී එන්නත් ලබාදිය යුතු දිස්ත්‍රික්කය තීරණය කරන්නේ එන්නත් ලබාදෙන රටවල්වලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත සඳහන් කර සිටියි.

Read More

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අද (08) දින අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

Read More

අධිකරණ නියෝග අනුව පින්නවල අලි සංරක්ෂණාගාරයේ රදවාගෙන සිටි අලි අධිකරණ නියෝගයක් මත නැවතත් ඒ සතුන්ගේ හිමිකරුවන්ට ලබා දිමට ක්‍රියා කෙරුණා.

Read More

දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්න ලෙස විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු පවසා සිටියි. ඩෙල්ටා ප්‍රභේදය මඟින් මව්වරුන්ට සහ දරුවන්ට හානි වීමේ හැකියාවක් පවතින බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු එක්දින තරගයේදී චාමික කරුණාරත්න හා නායක දසුන් ශානක අතර ඇති වූ සංවාදයක කොටසක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය විය.

Read More

මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රී ප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රී ප්ලේ එක.

Read More

සිනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබු පෑලියගොඩ ප්‍රදේශයේ සිනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද මුද්‍රා තැබුවේය.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (8) ප්‍රකාශයට කර තිබිණි. දකුණු අප්‍රිකාවට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දී ලකුණු 196ක් රැස් කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 66 වන ස්ථානය දක්වා ස්ථාන 122කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ චරිත් අසලංක සමත් වී ඇ​ත.

Read More

මීටර් 300 ක් පමණ දුරක සිට දුරස්ථ පාලකයකින් ක්‍රියාකරවා කොවිඩ් රෝගින්ට බෙහෙත්,ආහාර ලබාදීම මෙන්ම රෝගීන් සමග අදහස් හුවමාරු කරගත හැකි බව කියන ටෙඩී රොබෝවරයෙකු අද (08) පානදුර මූලික රෝහලට පරිත්‍යාග කිරීම සිදුකරන ලදී .

Read More

තල් සංවර්ධන මණ්ඩලයේ තවත් කඩයිමක් පසුකරමින් එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සඳහා බෙදාහැරීමේ නියෝජිතයින් පත්කර තිබේ.

Read More

කොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

Read More

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට ජනතාවට දැනුම් දී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කළුදුර චමින්ද තාබ්‍රේවි නොහොත් බොබ් මාලි යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

Read More

කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඉල්ලා අස් වී ඇ​ත. මීට පෙර මෙම තාක්ෂණික කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්විය..

Read More

මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීතුමා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍යවරයා පවසයි

Read More

කිසි ලෙසකින්වත් ජල ගාස්තු වැඩි කරන්නේ නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

Read More

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.