ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සහ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මැදපෙරදිග රටවල රැකියාවලට යන පිරිසට තෙවන මාත්‍රාවක් ලබාදෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.
Read Moreගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 773 දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයේ කොවිඩ්-19 සෞඛ්‍ය ආරක්ෂක පියවර වෙනුවෙන් ස්ථාපිත මුරපොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද (13දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් ආසාදිතයන් 805ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ.
Read Moreසරත් සෘතුවේ පාසල් ආශ්‍රිතව නව ආසාදන රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන්ගේ කණස්සල්ල ඉහළ යන බැවින්, ලබන සතියේ මුල සිටම එක්සත් රාජධානියේ අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන සියලුම දරුවන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදෙන බව කියයි.
Read Moreනැව්වල රාජකාරි කරන නාවිකයින් සඳහා ෆයිසර් එන්නත ලබාදිමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreහෙට සිට නාඩු වී කිලෝ එකක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි.
Read Moreදැනට ලබාදී ඇති එන්නත් කොවිඩ්-19 වෛරසයේ දැඩි අසාධ්‍යය තත්ත්වයන්ට එරෙහිව ඉහළ කාර්යක්ෂමතා මට්ටමක් පෙන්වන බැවින්, බූස්ටර් මාත්‍රාවක් පුළුල් ලෙස භාවිත කිරීම සාධාරණීකරණය කිරීමට වැඩි සාක්ෂි අවශ්‍ය බවද එම විද්‍යාඥයෝ පවසති.
Read Moreතැපැල් සේවාවන් සිදුකරන දින ගණන සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඊයේ (12) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 135 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 26 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 109 දෙනෙකු අයත්.
Read Moreචීනය, ඇෆ්ගනිස්ථානයේ ජනතාව වෙනුවෙන් කොවිඩ්-19 මර්දන එන්නත් මිලියන 3ක මූලික මාත්‍රා තොගයක් පරිත්‍යාග කර ඇති අතර, තවත් හදිසි සැපයුම් ලබාදෙන බව පවසා තිබේ.
Read Moreපාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට වෛද්‍ය නිර්දේශය තවම ලබාදී නැතැයි ළමා රෝග විශේෂඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමල් රෝද්රිගු මහතා පවසයි.
Read Moreගුරු - විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂම අයුරින් සේවාව සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.
Read Moreදැනට දීර්ඝ කරන ලද වෛරස් තුරන් කිරීමේ ලොක්ඩවුන් උපාය මාර්ගයන්, ඉහළ එන්නත් කිරීමේ අනුපාතය සමග අවසන් කිරීමට ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර බලාපොරොත්තු වෙයි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි සිරකරුවෙකුට මත්ද්‍රව්‍ය ලබාදිමට පැමිණි බව කියන පුද්ගලයෙකු බොරැල්ල පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආහාර සුරක්ෂිතතාව, මිල පාලනයට ආදාළව අගෝස්තු 30 දා ශ්‍රී ලංකාව විසින් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉතා සමීපව අධීක්ෂණය කරමින් පවතින එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැච්ලෙට් මහත්මිය පවසයි.
Read Moreමහ බැංකු අධිපතිධුරය භාර ගැනීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනාවක් කළ බවත් එය එක සිතින් භාර ගත් බවත් අද දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසී්‍ය.
Read Moreකොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreරාජ්‍ය අමාත්‍යවරයෙක් ඔහුගේ මිතුරන් කණ්ඩායමක් බීමතින් බලහත්කාරයෙන් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.ඔවුන් බන්ධනාගාරය හා එල්ලුම් ගස බැලීමට මෙසේ වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝබර් 04 දා කැඳවන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් කාබනික දියර පොහොර නිෂ්පාදනය කිරිම ආරම්භ කර තිබෙනවා.
Read Moreපාර්ලිමේන්තුව ලබන සතියේ දින දෙකක් පමණක් රැස් වනු ඇති බව පාර්ලිමේන්තු ප්රධානිහු පවසති.
Read Moreඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ කන්ටේනර් රථයක් රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක් වුණා.
Read Moreදිවයිනේ ගංගා සියල්ලම සංරක්ෂණයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
Read Moreතරුණ තරුණියන් කොවිඩ් එන්නත් ලබාගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreකෝවිඩ් වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන්,රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read Moreමුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇත.
Read More