දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්රදේශයේදී මාර්ගයේ අයිනෙන් නවතා තිබූ ලොරි රථයක ඉන්ධන ප්රවාහන බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ලොරි රථයේ සහායක හා බවුසර් රථයේ රියදුරු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. බවුසර් රථයේ රියදුරුද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ. මාලිම්බඩ පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරය.