විදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය තවත් දැඩිවෙයි
අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
විදුලි ඉංජිනේරුවරුන් පැය 8 සේවා කාලයෙන් බාහිර හදිසි බිඳවැටීම් සේවාවලින්ද ඉවත්වීමට තීරණය කර ඇත.
popular news
-
Kumar Wednesday, 01 December 2021 05:48 PM
viduli engineruwao akuratama wadakarana hondhane. boruwata gewana deemana ithiriwenawane.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

