ඇල්පිටිය පිටිගල බස්නැවතුම්පොළ ආසන්නයේ නිවසක තිබූ ලිට්රෝ වර්ගයේ ගෑස් සිලින්ඩරයකට සවිකර තිබූ ගෑස් ලිපක් අද (01දා) දහවල් පුපුරා ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. සිද්ධියෙන් ගෑස් ලිපට හානි සිදුවී ඇතත් නිවසේ දේපල වලට හා කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
