සෞදියේදීත් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමුවෙලා
- 1 12 2021
- 20:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
සෞදි අරාබියේදී ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ප්‍රථම වරට තහවුරු කළ පුද්ගලයෙකු හඳුනාගත් බව රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.
ඒ අනුව මැදපෙරදිග කලාපය වෙතද මේ වනවිට නව වෛරස ප්‍රභේදය ගමන් කරමින් පවතින බව හැඟවෙන අතර, රටවල් තම සෞඛ්‍යාරක්ෂණ රෙගුලාසි දැඩි කරමින් සිටියි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
