saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6416 hours ago

LATEST

වන අලි 100ක් ඒ 9 මාරු වූ හැටි

calendar_today 2021 සැප් 15 - 13:21 remove_red_eye - 1185  

මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව අතර අසූ නම වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෝක්කුව ආසන්නයෙන් අද (15දා) උදෑසන වන අලින් 100 ක පමණ කණ්ඩායමක් පාර මාරු වන අපූරු දසුනක් දැකගත හැකිවිය.

අනවසරයෙන් සගවා තිබූ වී මෙට්‍රික් ටොන් හැටක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති බව වව්නියාව දිසා ලේකම් පී ඒ සරත්චන්ද්‍ර මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස තේරීපත් වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15දා) සිය ධුරයේ වැඩ භාරගැනීමේදී සිදුකළ ප්‍රකාශය.

Read More

අනුරාධපුර බන්ධනාගාරය තුළ නීතිවිරෝධී ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More

රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදි නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය.

Read More

මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි. එසේම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවත් ටී.එන්.ඒ. පක්ෂය සිය ට්විටර් ගිණුමෙන් කියයි.

Read More

වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම ඉල්ලා අස්වි තිබේ.

Read More

[LONG READS] බටහිර ශිෂ්ටාචාරය තම පැවැත්ම සහ එහි අදාළත්වය ගැන මුහුණදෙන බරපතළම අර්බුදයට මුහුණදෙමින් සිටින්නේය. තම භූමියට එල්ල වූ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර විස්සකට පසු එක්සත් ජනපදයට තම පැරණි උපායන් සමග තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි බව ඔප්පු කොට ඇත. ශිෂ්ටත්වයේ පාරාදීසය තම ශිෂ්ටාචාරය බව පුරසාරම් දොඩන බටහිර බලය සදාචාරාත්මක වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වී ඇත.

Read More

ඉන්දියාවේ සිට ඉතා සූක්ෂමව මුහුදු මාරගයෙන් තලෙයිමන්නරමට රැගෙන එමින් තිබූ රුපියල් මිලියන 79 කට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914 ක් සමගින් සැකකරුවන් සිව් දෙනෙකු අද (15) අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 10.7කට (107472236)ක් වෙත ඊයේ දිනය වන විට කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ දින මධ්‍යම රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

එන්නත්කරණ ලක් කරන ළමයින්ගේ වයස් සිමාව සම්බන්ධයෙන් තිරණය කෙරෙන සාකච්ජාවක් අද පැවැත්විමට නියමිතය.

Read More

ලක්වාසීන්ට සහ ලෝකවාසීන්ට කොරෝනා උවදුරෙන් මිදීමට හැකි වේවායි පතමින් අටසිල් සමාදන් වූ විසි එක් හැවිරිදි අයගම තරුණයෙක් පාගමනින් ජයශ‍්‍රී බෝ සමි`දුන් සහ රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත යන අධිෂ්ඨාන පූජාමය පාගමනක මේ දිනවල නිරතව සිටියි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 171 දෙනෙකුට ඉකුත් මාස එකහමාරක කාලය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යතුමා ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතව ඇත.

Read More

අද (15) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 231කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 646 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ එක්සත් ජනපදය විසින් ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලයට ප්‍රතිවාදී බලයක් ලෙස ’’ක්වාඩ්’’ කණ්ඩායම බිහිකිරීම ගැන චිනය කතා කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදියන් 2475ක් හඳුනාගෙන තිබේ. ඒ දෙවැනි වටයේදී තවත් රෝගීන් 847ක් වාර්තාවිමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ තෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120ක් පමණයි.

Read More

පිලිපීනයේ මැනිලා අගනුවර වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙමින් තිබුණත්, රටේ ආර්ථික ක්‍රියාකාරකම් යළි වේගවත් කිරීමේ අරමුණින් කොරෝනා වෛරස සීමා ලිහිල් කරන බව එරට බලධාරීන් පවසයි.

Read More

නාරාහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත් බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බවත් එය සක්‍රීය මට්ටමේ තිබූ අත් බෝම්බයක් නොවන බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ

Read More

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සහ වාර්තා වීම යම් මට්ටමකින් අඩු වුවද අවදානම් තත්ත්වය කිසිසේත් පහව ගොස් නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

Read More

ගෝලීය වශයෙන් පරිපාලනය කෙරෙන කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 5.7කට වැඩි ප්‍රමාණයෙන් අප්‍රිකාව වෙත ලැබී ඇත්තේ 2%ක් තරම් ඉතා අඩු ප්‍රතිශතයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස් කිරීමට සමත් විය.

Read More

විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙනු ඇතැයිද එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ලබන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ සමීපතම පිරිස අතර ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම නිසා ස්වයං හුදකලාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලීනය තහවුරු කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.