saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6065 hours ago

LATEST

සජබ මන්ත්‍රීන් පාර්ලිමේන්තු එනවාද නැද්ද? තීරණය හෙට

calendar_today 2021 දෙසැ 05 - 19:30 remove_red_eye - 353  

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේද නැද්ද යන තීරණය හෙට (06දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

LPL තරඟාවලියේ පළමු තරඟය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

කිලිනොච්චි පොලිස් වසමේ, පරන්තන්, උමයාපුරම් ප්‍ර දේශයේදී පදිංචි පුද්ගලයෙකු පාළු ප්‍ර දේශයක තිබියදී සොයාගත් මෝටාර් ගිනි අවියක උණ්ඩයක් තම නිවසේදී ගයින්ඩරයකින් කැපීමට උත්සාහ කිරීමේදී එය පුපුරාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

Read More

මිනිස්සු අමාරුවෙන් ඉන්න වෙලාවක දේශපාලනඥයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි හොරකම් කරන්න සල්ලි නාස්ති කරන්න කටයුතු කරනවා නම් මම හිතන්නේ මේ අයට වැහි නැති හෙණ වදීවි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

බද්රිය්යහ් ජුම්මා පල්ලියට එකතුවූ මුස්ලිම් ජනතාව විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

Read More

අද (05) දිනයේ විදුලිය කපා හැරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.

Read More

පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Read More

රුපියල් දහසේ ව්‍යාජ හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය සත්දරු පියෙකුගේ මෘතදේහයක් වෙනුවට වෙනත් අයෙකුගේ මෘතදේහයක් මාරුවීමේ සිද්ධියක් පිළිබඳව මොනරාගල රෝහලෙන් වාර්තා වේ.

Read More

කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට ගත හැකි උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයානේ ඉල්ලා තිබේ.

Read More

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියි.

Read More

කින්නියා කුරන්ජන්කර්නි කළපුවේ පාලම් පාරු අනතුරට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබේ.

Read More

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් රට තුළ ජාතික බලවේගයක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Read More

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Read More

හලාවත මූලස්ථාන පොලීසියේ නිළධාරීන් 15 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාධනය වීඇති බව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය තහවුරු කරයි.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කොරෝනා උවදුරින් පසු නැවත විවෘත කිරීමත් සමග ලෝකයේ වෙසෙන අධික විෂ සහිත නාගයන් ඇතුලු උරග වර්ග කීපයක් ආනයනයකර මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇත. මේ අනුව මාරාන්තික විෂ සහිත ’’ රතු දුඹුරු විෂ නාගයා ’’ විශේෂත්වයක් සහිත සත්වයෙක්ද වේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි.

Read More

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ ලදු කැලැවක තිබි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු දෙකක් ලද තොරතුරුක් අනුව ඊයේ (04දා) සොයා ගත් බව පොලිසිය කියයි.

Read More

දිවයිනේ ස්ථාන තුනකදී සිදුවූ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

ඉන්දුනීසියාව තුළ එකම දිනයක වාර්තා වූ ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.

Read More

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගැනීමට සමත් විය.

Read More

රුපියල් කෝටි තුනක් ( මිලියන 30 ) ක් වටිනා මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී 12/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

2018 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද ධවල පත්‍රිකාවකට අනුව, චීනයේ භාවිත කරන ප්‍රධාන ආගම් වන්නේ බුද්ධාගම, තාඕ ආගම, ඉස්ලාම්, කතෝලික සහ රෙපරමාදු ආගම වන අතර, එහි ඇදහිලිවන්තයන් මිලියන 200කට ආසන්න සංඛ්‍යාවක් සහ 380,000කට අධික පූජ්‍ය පක්ෂයක්ද සිටිති.

Read More

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ති​බේ.

Read More

ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කථාකර සිය ජාතියේ ලැජ්ජාව හා තරහ ප්‍රකාශ කළ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.

Read More

’’මේ නව ප්‍රභේදය පැමිණීමට පෙර පවා, ප්‍රකෘතිමත් වීම තරමක් මන්දගාමීව සිදුවීම ගැන අප කනස්සල්ලට පත්ව සිටියා’’ ප්‍රතිපත්ති සම්පාදකයින් දැන් උද්ධමනය වැනි නව ගැටලු සමග කටයුතු කරන බව සඳහන් කරමින් IMF ප්‍රධානියා පැවසීය.

Read More

මොහොතින් මොහොත ඇස්පනාපිටම වර්තතමා ආණ්ඩුව රටේ සමස්ථ ක්‍රියාවලිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් සිටින බවත් රට සුරක්ෂිත කිරීමේ කිසිම හැකියාවක් සහ උවමනාවක් ආණ්ඩුවට නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.