saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 632 hours ago

LATEST

මව වෙනුවට දරුවා පොලිස් භාරයට ගත්තාද? පොලීසියෙන් පැහැදිලි කිරීමක්

calendar_today 2025 මැයි 01 - 17:12 remove_red_eye - 602  

වැලිඔය පොලිස් ස්ථානය මගින් බාලවයස්කාර දරුවෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයේ රඳවා තබා ගත්තේ යැයි කියනසිදුවීම සම්බන්ධයෙන් පොලීසිය පැහිදිලි කිරීමක් කර තිබේ.

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදු වලින් රටේ කමිිකරුවාට වන බලපෑ් වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයින් ඇතුළුව රටේ ආර්ථිකය ආරක්ෂා කිරීටමටම සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවැසීය.

Read More

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

කෘතීම වර්ණක සහ සහල් යොදාගනිමින් මිරිස් කුඩු ,කෑලි මිරිස් ,කහ කුඩු සහ තුන පහ කුඩු ආහාරයට නුසුදුසු අයුරින් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට රුපියල් ලක්‍ෂ 2 බැගින් ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් සනත් විජේසිංහ මහතා පසුගියදා නියෝග කළේය. මතුගම යටදොලවත්ත මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්.වයි.කේ. අල්විස් මහතා විසින් 30/04 බී පෝරමයක් මගින් අධිකරණය කරුණු දක්වමින් ඉදිරිපත්කල ඇල්ලහේන ,යටදොලවත්ත ,මතුගම පදිංචි බී.එච

Read More

ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු අඩු කිරීමට නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැසීය.

Read More

පොළොන්නරුව වැලිකන්ද මහින්දාගම ප්‍රදේශයේදී ඊයේ සවස්වරුවේදී අකුණු සැර වැදීමෙන් තරුණයකු මිය ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

Read More

නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර ( New Zealand Under 85 KG ) රගර් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා 04/30 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

පොළොන්නරුව වැලිකන්ද නවසේනපුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුනරුත්ථාපන රැඳවියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.

Read More

139 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අද (01දා) යෙදී තිබෙන අතර, මේ වෙනුවෙන් කොළඹ නගරය හා කොළඹින් පිටත ප්‍රදේශවල පෙළපාළි හා රැලි රැසක් පැවැත්වේ.

Read More

හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන වරකාගොඩ කටුහේන බලි කන්ද ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අව්යක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.

Read More

බැතිමතුන් බැහැර කර තිබුණේ මිශ්‍ර කසළ නිසා කසල වෙන් කිරීම අර්බුදයක් කොළඹ සනීපාරක්ෂක දාහකයකට දාන්න ප්‍රවාහන වියදම ලක්ෂ 75ක් යනවා මහනුවර මහ නගර සභාව කියයි

Read More

අද(30දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කර්යාලය මේ මස 5වනදා සහ 6වනදා වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබේ.

Read More

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

Read More

කූට ලේඛන සකසා රුපියල් කෝටි තුනක් වටිනා දේපළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල ඇතුළු තිදෙනාට එරෙහි නඩුව ජූලි 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (30) නියම කළේය.

Read More

ජාතික වෙසක් උත්සවය සැමරිමට සමගාමීව රට පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් රජය නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික වෙසක් උත්සවයට සමගාමීව මැයි 10 සිට 16 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවය මෙවර නුවරඑළියේදි පැවැත්වීමට නියමිතය.

Read More

ලෝක කම්කරු දිනය යෙදී තිබෙන හෙට (01දා) මත්පැන් හල් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

’’හොරු අල්ලන එක ආණ්ඩුවේ ඇමතිවරුන්ට හරි මන්ත්‍රීවරුන්ට ,ජනාධිපතිට කරන්න බෑ, හොරු ඇල්ලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ ස්ථාපිත ආයතන තියෙනවා, ඒ ආයතන එක්ක සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක ඒ දේවල් යහපත් විදිහට සිද්ධ වෙනවා කියලා අපි හිතනව.ඒවා ආණ්ඩුවේ බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු සිදු වෙනවා’’

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමත්ව තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(29දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළත් විද්‍යුත් මාධ්‍ය තුළත් අසත්‍ය ප්‍රචාර සිදුවන බවතඒවාට නොරැවටෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Read More

ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

’’ප්‍රාදේශීය සභාවට බලය තියෙනවා ඕනෑම බද්දක් පනවන්න. ඒ තරම් බලවත් ආයතනයක්, එවැනි බලවත් ආයතනයක් මාලිමාව ගන්නම ඕන. ඒක තමයි ඒ කියන්නේ.අපි බලයට ආවම බලු බදු පනවනවා කියලා විපක්ෂයනේ කියන්නේ. අපි එහෙම කියලා නෑ, අපි එහෙම පනවන්නෙත් නෑ, අපි එහෙම කියලත් නෑ. අපි කියපුවා විකෘති කරලානේ කියන්නේ. ඔය ගොල්ල විකෘති කරලා දාන්න එපා.’’

Read More

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කල තරුණයකු ( 29) දහවල් බලපතල තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.

Read More

මැයි දින පෙළපාලි හා ජන රැළි වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවත් මැයි දිනයේදි ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවත් පොලීසිය නිවේදනය කරයි.

Read More

විදේශගත බිරිඳ සමඟ දුරකථනයෙන් බහින්බස්වීමක් සිදුවීමෙන් අනතුරුව ඇති වූ පවුල් ආරවුලක් මත 29 රාත්‍රී පියා වයස අවුරුදු දොළහක් වන දියණියගේ ගෙල කපා බරපතල තුවාල සිදුකර පියාද සියතින් ගෙල කපාගෙන බරපතළ තුවාල ලැබීමෙන් පසුව දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව ලියංගහවෙල පොලිසිය පැවසීය.

Read More

මැයි දින සැමරුමත් එනවා. ආණ්ඩුවේ අය ගෝල් පේස් පිටියේ එය කරන්නට යන බව කියනවා. දේශපාලන වැඩවලට ගෝල් පේස් පිටිය දෙන්නේ නැතැයි අප එදා තීරණය කර තිබුණා. ඒකට ඔක්කොම පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාවය කඩනවා.මේ ප්‍රතිපත්තිය මොකක්ද?

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.