’’ඔවුන් (යුක්රේනය) නේටෝවට පිළිගන්නා බව වඩාත් ක්‍රියාශීලීව කියන්නට පටන් ගත්තා. මෙහිදී සිදුවන්නේ කුමක්ද? හමුදාමය ගැටුමකදී සන්ධානයේ අනෙකුත් සියලුම සාමාජිකයින් යුක්රේනයට සහාය දිය යුතුයි’’ පූටින් පැවසීය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක ෂෙන් වෝන්ගේ අභාවය පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත් වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දග පන්දු ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.
Read Moreචීනයේ විදේශ අමාත්‍යවරයා එක්සත් ජනපදයට පවසන්නේ, තම රට (චීනය) ලොවපුරා ගිනි දැල්වීමට දරන උත්සාහයට විරුද්ධ බවයි.
Read Moreකෙසේ වෙතත්, සියලුම දේශීය ගෙවීම් 2014 දී නිර්මාණය කරන ලද අභ්‍යන්තර ජාතික ගෙවීම් කාඩ්පත් පද්ධතිය (NSPK) හරහා සකසන බැවින් රුසියාව විසින් නිකුත් කරන ලද කාඩ්පත් රට සමග දිගටම ක්‍රියාත්මකව පවතින බව රුසියාව කියයි.
Read Moreසත්කාර ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන සිටියි.
Read Moreයුක්රේනය සහ රුසියාව අතර පළමු වැනි වටයේ සාම සාකච්ඡාවලට සහභාගි වූ අයෙක් කියෙව්හි අත්අඩංගුවට ගැනීමකදී ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩක ජෝන් ඩාලිට පැවසුවේ එවකට තමන් මොස්කව් වෙත එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්ලැදිමීර් පූටින්ට තර්ජනයක්ද කළ බවයි.
Read Moreලවණ මිශ්‍ර ජලයෙන් ගොවිතැන් කිරීම සහ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවීම නිසා දීර්ඝ කාලයක සිට මාතර ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව සිටිති. නියං සමයේ නිල්වලා ගඟේ ජල මට්ටම පහත වැටීම නිසා මුහුදු ජලය ගඟට ගලායාම මෙම ගැටලුව පැන නැගීමට හේතුවී ඇත.
Read Moreසිවිල් වැසියන්ට මයුරපෝල් නගරයෙන් පිටවීමට අවසර දීම සඳහා රුසියාව සහ යුක්රේනය අතර එකඟ වූ සටන් විරාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බව යුක්රේනය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රි ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය.
Read Moreකොවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර දී තිබේ.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද (05දා) පෙරවරුවේ සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
Read Moreඋදය ගම්මන්පිල , විමල් විරවංශ , වාසුදේව නානායක්කාර යන අය ආණ්ඩුව පිහිටු විමට සහයෝගය දැක් වු අය මිස ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසිය.
Read Moreවිමල් විරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිදු කරන්නේ නාට්‍යය රඟ දැක්විමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසිය.ඔහු ඒ බැව් කියා සිටියේ අද (05දා) ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.
Read Moreවැලිකඩ OIC එපා යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා කසල රැගෙන යන සේවකයින් අද (5දා) මේ මොහොත වන විට වැලිකඩ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා ඇත.
Read Moreහැටන් සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් කැබ් රථයේ රියදුරු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
Read Moreබිරිඳ දරුවන් කුඹුරෙහි පැලට යවා සැමියන් දින ගණනාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින තත්වයක් උදා වී ඇතැයි ඉන්ධන පෝලිම් වල සිටින ගොවීහු පවසති.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (04දා) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreබෙලරුසයට සමගාමීව අක්ත ගන්වන ලද මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන විදේශ අමාත්‍යාංශය, යුක්රේනයේ උද්ගතව ඇති වාතාවරණයේ වත්මන් ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටියි.
Read More’’මේ දිනවල සෑම කෙනෙකුටම සන්සුන්ව සිටිය නොහැකියි. සමහරුන්ට සිහිය නැති වී යනවා’’ පෙස්කොව් මාධ්‍ය හමුවකදී පැවසුවේ ෆොක්ස් නිව්ස් හි පෙනී සිටිමින් ග්‍රැහැම් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව වැඩිදුර අදහස් දක්වමිනි. ග්‍රැහැම් මෙම සාකච්ඡාව අතරතුර යෝජනා කළේ ’’රුසියාවේ කවුරුහරි’’ පූටින්ව මරා දැමිය යුතු බවයි
Read Moreහෙට දිනයේදීද දිවයින කලාප කිහපයකට බෙදා පැය 4 සිට 6 දක්වා විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreපියාසර තහනම් කලාපයක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් යුක්රේනයේ ජීවිත හානි එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අතට පත් වනු ඇති බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කරයි.
Read Moreමහනුවර සිට ඇල්ල දක්වා විශේෂ සංචාරක දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreමෙම තහනම පැමිණෙන්නේ ’’රුසියානු මාධ්‍ය වෙත ප්‍රවේශය සීමා කිරීමට’’ ෆේස්බුක් සමාජමාධ්‍ය වේදිකාවේ උත්සාහයට ප්‍රතිචාරයක් වශයෙනි.
Read Moreඑදා මෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිිවූ සුපිරි දග පන්දු යවන්නෙක් වන ෂේන් වෝන් සිය ජීවිත ඉනිම නිමාකර තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීීවිතක්ෂයට පත්ව ඇති අතර මිය යන විට 52 වැනි වියේ පසුවිය.
Read Moreඑක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ගැටුම් සහිත ප්‍රදේශවල පවුල්වලට ආහාර සොයා ගැනීමේ හැකියාව හීනවීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇති අතර යුක්රේනයේ අර්බුදය රටේ දේශසීමාවෙන් ඔබ්බට ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීය.
Read Moreකොළඹ වරාය නගරයේ මුදල් විශුද්ධිකරණයට කිසිදු ඉඩක් නොමැති බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියා කිරීමට හැකියාව ඇති බවත් වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් , ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසීය.
Read Moreයුක්රේන අර්බුදය මධ්‍යයේ ආතතීන් උත්සන්න නොකරන ලෙසත්, සබඳතා සාමාන්‍යකරණය කරන ලෙසත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිකුරාදා රුසියාවේ අසල්වැසි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreවිදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ වියදම් සලකා බැලීමේදී ගල් අඟුරුවලින් ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 32ක් හා ඩීසල්වලින් රුපියල් 50ක් වැනි මුදලක් වියදම් වන බවත්, එහෙත් සූර්ය බලශක්තියෙන් රුපියල් 18ක මුදලකට ඒකකයක් නිෂ්පාදනය කිරීමට සකස් කළ හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
Read Moreමාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට (පරෙවි දූපත) පිවිසීමට නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පස්වරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් දී තිබේ.
Read More