ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ඊයේ (02දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූහ.
අදාළ ධුරයන්හි රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක ජනාධිපති හමුවීම සාම්ප්‍රදායානුකූලව සිදු වේ.

