saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 5535 hours ago

LATEST

දියවඩන නිලමේවරයාට එරෙහිව මහනුවරදී විරෝධතාවක්

calendar_today 2022 අප්‍රේ 16 - 17:30 remove_red_eye - 2029  

දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් දළදා මාලිගාවේ ඉඩකඩම් ඇතුළු මිල මුදල් අයථා ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් පිරිසක් දළදා දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ.

වර්තමානයේ පවතින කාරණා පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

Read More

රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ආසියානු කුසලාන ක්‍රියට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමේ අවසන් තීරණය ඉදිරියේදි ගැනීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහකාර පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් පත් කර තිබේ.

Read More

පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඊට අදාල පාර්ශව සාකච්ඡාවකට කැඳවා ඇති බවත් එය මේ වනවිට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බවත් වාර්තා වෙයි.

Read More

ගිනිගත්හේන පොලිස් වසමේ ගලපොතුයාය ප්‍රදේශයේ නිවසක නිසි අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධීව ගෑස් සිලින්ඩර් තොගයක් සඟවා සිටි පුද්ගලයෙකු ගිනිගත්හේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

ජනතාවගේ විසම්මුතියේ නිදහස නීත්‍යානුකූලව භාවිත කිරීම කඩාකප්පල් කිරීම සඳහා කුමන හෝ පියවරක් ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සියළුම ඉන්ධන බවුසර් අදාල පර්යන්ත හා ඩිපෝ වෙත කඩිනමින් වාර්තා කරන ලෙස ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.

Read More

(UPDATE) ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කැරලි මර්ධන ඒකකයෙ රථ කැඳවා තිබෙන බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනය කරන්නේ නම් එය පළමුව තමාගෙන් ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඉල්ලා සිටියි.

Read More

වත්මන් පාලකයන් මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට කන් නොදී ඇතැයි ඕමල්පෝ සෝභිත හිමියන් ප්‍රකාශ කරයි.

Read More

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මෙම තිදෙනා දින 183ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියාන්හේ මොඩියුලය තුළ ජීවත් වූ අතර, චීන ගගනගාමීන් තනි මෙහෙයුමකදී අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝතම අවස්ථාව මෙය විය.

Read More

නිශ්පාදන කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය ගෑස් තොග මිලදී ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගමට ඩොලර් මිලියන 10ක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

Read More

මෙය යුරෝපා රටවල සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම වෙනුවෙන් කළ පළිගැනීමක් බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්ධන හිඟයක් නිර්මාණය වීම වැලැක්වීම සහා ඉන්ධන ජාවාරම් නතර කිරීමේ අරමුණින් අවසර ලබා දී ඇති පාර්ශවයන්ට හැර වෙනත් කිසිදු පිරිසක් සඳහා බූලි සහ බැරල් වෙත පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

’’ඔත්තු සේවාවක් ලෙස, අපට කිසිදාක මෙවැනි විරුද්ධවාදියෙකු සමග ගනුදෙනු කිරීමට අවස්ථාවක් ලැබී නැහැ.’’ එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවාවේ (CIA) ප්‍රධානියා පවසයි.

Read More

හෙට (16) සහ අනිද්දා (17) දිනයන්හී පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි.

Read More

එක්සත් ජනපද ප්‍රකෝටිපතියා ට්විටර් සමාජ ජාලය මිලදී ගැනීමේ සිය යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රාජධානියේ (සෞදියේ) කතා කිරීමේ නිදහස පිළිබඳ සෞදි කුමාරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

Read More

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගෝඨාගෝගම මහජන අරගලය සඳහා අද (15) පස්වරුවේ එක්ව තිබේ.

Read More

තමන් යුක්රේනයේ සංචාරය කිරීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා කියා සිටියත්, ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරය පසුදා වෙනත් මතයක් දැරීය.

Read More

අත්නොහැරීම තුලින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවස් සමාගම බදු පදනම මත ගුවන් යානා ලබා ගැනීමට කැමැත්ත පලකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අවලංගු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින බරපතල දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදය හේතුවෙන් සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

Read More

ගෝඨාගෝගම අරගලයට මෙරට ප්‍රවීණතම ගායන ශිල්පියෙකු ටී.එම් ජයරත්න මහතාද අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයට එක්ව තිබේ.

Read More

සිය නිල ඇඳුමින් සැරසී ඊයේ (14) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලය සඳහා සහභාගිවී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Read More

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.