saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5155 hours ago

LATEST

නොගැළපෙන දුම්රිය මැදිරි 103ක් ගෙන්වලා

calendar_today 2022 ජුලි 07 - 14:29 remove_red_eye - 1299  

මෙරට භාවිතයට ගැනීමට නොහැකි දුම්රිය මැදිරි 103ක් ඉන්දියාවෙන් ගෙන්වීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) අප්‍රසාදය පළ කර තිබේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි ,මත්පැන් සහ වියලි කහ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මේ අවස්ථාවේදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එක්නොවන බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.

Read More

බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ගමන් බලපත්‍ර ලබාගැනීමේ පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක් අද (7දා) අළුයම දරුවෙකු ප්‍රසූත කර තිබේ.

Read More

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

Read More

දුම්රිය ධාවනාගාර සේවකයින් අද (7දා) නැවතත් වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

ධම්මික පෙරේරා අමාත්‍යවරයාට කුමන න්‍යාය පත්‍ර තිබුණද වර්ථමානයේ කටයුතු කරමින් සිටිනුයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ රූකඩයක් ලෙස බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (06දා) රාත්‍රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.

Read More

ජනපති අගමැති ඉවත්වී රට භාර දුන්නොත් රටේ පාලනය හෙටම භාර ගන්නා බවත් වැටි ඇති රට මාස හයක් තුල ගොඩනැගීමට ජාතික ජන බලවේගයට හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (6දා ) රාත්‍රියේ කරන්දෙණිය හිපන්කන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය .

Read More

බම්බලපිටිය ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුුරුදු 62ක් වන මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැදි සිටියදි අසනීප වි ඇති අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වසරේ ඉදිරි කාලසීමාවේදිත් උද්ධමනය ඉහළ යනු ඇති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සිය ටිවිටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ගනු ලබන ප්‍රතිපත්ති අනුව ඉන් අනතුරුව උද්ධමනය පහළ යනු ඇති බවයි.

Read More

බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පයාගල ගාලු පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු, හදිසි රෝගී තත්ත්වයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (7දා)මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සර්ව ආගමික නායකයන් පිරිසක් ඇතුළු සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් විසින් අද (07දා) කොළඹ කොටුව පවත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අධිකරණය නියෝගයන් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

Read More

විපක්ෂය විසින් ක්‍රියාත්මක කරන හුස්මක් වැඩසටහන යටතේ හැකිනම් අත්‍යාවශ්‍ය ඖෂධයක් හෝ අවම වශයෙන් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ඉන්ධන අර්බුදය මධ්‍යයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යංශය, ලංකා ගමනාගමන මණ්ඩලයේත්, ශ්‍රී ලංකා යුධ හමුදාවේත් සහය ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. සංචාරක අමාත්‍යංශයේ ලියාපදිංචි රියදුරන්ට, ලබාදී ඇති ක්ෂණික දුරකථන අංක වෙත කතා කර ඔවුන්ගේ ගමන් විස්තරය ලබා දීමෙන් පසු, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඉන්ධන පිරවුම් හලකදී පා පහරක් එල්ල කරනු ලැබූ හමුදා සාමාජිකයා ඇතුලු එවැනි ක්‍රියා සිදු කළ හමුදා සාමාජිකයන්ට විනිවිද භාවයෙන් දැඩි දඬුවම් ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ වර්ජනය අත්හැරීමට එම වෘත්තීය සංගම් තීරණය කර තිබේ. ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

Read More

මෙම කාර්යාල පහ වෙනුවෙන් අවශ්‍ය උපකරණ තොගයක් ඇති බවත් ඉතිරි වැඩ කටයුතු වෙනුවෙන් තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක් පරිත්‍යාග කරන බවත් ඔහු පැවැසීය.

Read More

මේ වන විට බලපා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලක ප්‍රදර්ශනය කර තිබු මෝටර් රථ පසෙකලා, පාපැදි අලෙවියට තබා තිබෙන අයුරු අද (6දා)දැකගත හැකි විය.

Read More

අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 11 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

Read More

මේ රට තවමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන බැවින් මෙරට තුළ විරෝධය පළ කරන ජනතාව අත්අඩංගුවට ගනිමින් මර්දනය කිරීම සිදු නොකළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය හර්ෂද සිල්වා මහතා පැවසීය.

Read More

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය එම රටවල පුරවැසියන්ට දැනුම් දී තිබේ.

Read More

පිලියන්දල මිරිස්වත්ත සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ට ජීප් රථ දෙකකින් කඩා වැදුණු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් ඉන්ධන හලේ හිමිකාරිනිය ට හා කළමනාකරු ට මරණීය තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

Read More

රටේ වගකිවයුතු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබා දිය යුතු බවත්, එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයා ‘මිස්ටර් බීන්’ කෙනෙක් ලෙස හැසිරීම සිදු නොකල යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

කුරුණෑගල යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේ දී පසුගිය දා යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහර එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම කරුණු විමසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.