ටෙඩ්‍රොස් පැවසුවේ පසුගිය මාසය තුළ වාර්තා වූ කොරෝනා වෛරස් මරණ 35%කින් ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ මරණ 15,000ක් වාර්තා වී ඇති බවයි.
ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (QR) නිර්මාණය කළ පාර්ශ්ව පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළි කිරීමක් කර තිබේ. මේ අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය වෙනුවෙන් මෙම ඉන්ධන බලපත්‍ර ක්‍රමය තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, ඩයලොග් ආයතනය හා මිලේනියම් තොරතුරු තාක්ෂණ සමාගම නිර්මාණය කළ බව අමාත්‍යවරයා පවසයි.
Read Moreදිවයින පුරා එළවළු වෙළඳ සැල් වල තොග සහ සිල්ලර එළවළු මිල ඉහළ යද්දී දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ මේ දිනවල එළවළු මිල විශාල වශයෙන් පහත යමින් පවතින බව ගොවීන්, වෙළෙන්දන් සහ අතරමැදි ව්යාපාරිකයෝ පවසති.
Read More’’යුක්රේනයෙන් සහ රුසියාවෙන් ආහාර සහ පොහොර විශාල ප්‍රමාණවලින් ලබා ගැනීම භාණ්ඩ වෙළෙඳපොළේ තවදුරටත් සන්සුන් කිරීමට සහ මිල අඩු කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා’’ එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියයි.
Read Moreවිදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.
Read Moreයල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ඊයේ (18) දින සිට ආරම්භ කරනු ලැබීය. ඒ් අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වශයෙන් වී අලෙවි මණ්ඩලය මිල දී ගනු ලබයි.
Read Moreඕස්ට්‍රේලියාව ශ්‍රි ලංකාවට ලබාදෙන ආර්ථික ආධාරය ඩොලර් මිලියන 75ක් දක්වා ඉහළ දැමීමට තිරණය කර තිබේ. ඒ ඔස්‌ට්‍රේලියාව මේ දක්වා ලබාදුන් ඩොලර් මිලියන 50ට අමතරව තවත් ඩොලර් මිලියන 25ක් ලබා දෙන බවට ප්‍රකාශ කිරීමත් සමගිනි.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පාගමනට ඒල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හා බැටන් ප්‍රහාරය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භක ප්‍රහාරය බව ජාතික භික්ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්ජ බලවත් විරෝධය පළකරන බවත් එය හෙළා දකින බවත් එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් සිතන්නේ නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සහ ඉන්දියාව ඇතුළු ප්‍රධාන ණය දෙන රටවල් සමග සාකච්ඡා ආරම්භ කිරිමට ආරාධනා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටින බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස අතර හමුව ඊයේ (18දා) පස්වරුවේ සිදුවිය.
Read Moreමෙහිදී අදහස් පල කරමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසදමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි. ඊට අමතරව ඔහු සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටා ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවයි.එය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව බැසිල් රාජපක
Read Moreජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මාසයේ අග ජපානයට යාමට නියමිතය.
Read Moreදීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසාවෙන් ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
Read Moreයල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව තිබේ. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක වී අස්වනු නෙලීම ආරම්භ ව පවතී.නමුත් තවත් දිස්ත්‍රික්ක ගණනාවක තවමත් වී අස්වනු නෙලීම ආරම්භ වී නොමැත.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ
Read Moreවී වගාවේ දී සියයට 30ක් පරිසර හිතකාමී පොහොර භාවිතයට අවස්ථාව ලබා දෙන අතර කාබනික පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට රුපියල් 20,000ක් බැගින් සහනාධාරයක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සහනාධාරය ලබා දීම සදහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600කි.
Read Moreමෙම පොදු සමා කාලය 2022.08.15 දින සිට මසක කාලයකට ක්‍රියාත්මකය. ඒ අනුව අදාළ මුදල්, i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ ii. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට
Read Moreබිබිල රදලියද්ද ගම්මානයේ රෝගී මවක් දරුවන් තිදෙනෙකු සමග මේ දින වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා කොස් ඇට ආහාරයට ගනිමින් පැල්පතක ජීවත්වීමේ පුවතක් අදට වාර්තාවිය.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ යූනියන් පෙදෙසේදී අද පැවැත්වූ විරෝධතාවයේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. වසන්ත මුදලිගේ සමග තවත් සිව් දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපහුගිය කාලයේදී අපි ගත්ත ප්‍රතිපත්ති එක්ක සාධනීය ප්‍රථිඵලයක් පේනවා. උද්ධමනය සියයට 70ට වඩා යන්න වගේ ඉඩකඩක් තිබුණ බව පෙනුනා. නමුත් විදුලි බල ගාස්තු වැඩිකිරිමට පස්සේ මේක යම් ප්‍රමාණයකින් අවසන් වෙලා ඉදිරියේදී උද්ධමනය අඩුවෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.
Read More(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැරීම අනවශ්‍ය බවත් ඔහු මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.එම නඩුව නැවතත් නොවැම්බර් 16දා විභාගයට ගැනිමට නියමිතය.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. කොළඹ යූනියන් පෙදෙසේදි මෙම ජල හා කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේය.
Read Moreයාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි කතොලික දේවස්ථානයක දේව මාතාවට පළඳවා තිබූරන් ආභරණ ඊයේ (17දා) කිසියම් පිරිසක් විසින් සොරකම් කොට ඇතැයි මරඳන්කේනි පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද, එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18දා) පෙත්සම් 9ක් ගොනු කර තිබේ.
Read Moreහෝමාගම ප්‍රදේශයේ ගැවසෙන මුව රංචුවෙන් කීපදෙනෙකු ඉකුත් දින දෙකක පමණ කාලයක් තුළදී හිටිහැටියේ මියයාමෙන් අනතුරුව මුවන් දෙදෙනකුගේ හිස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර සිදු කරන ලද පරීක්ෂණවලදී එම සතුන් දෙදෙනාටම ජලභීතිකා රෝගය වැළඳී මියගොස් ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එල් ඩි කිත්සිරි මහතා පැවසීය.
Read Moreවී ගොවීන්ට මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මිල දී ගැනීම වෙනුවෙන් රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreත්‍රිරෝද රථ ගාස්තුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක් දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 100 ක් අය කෙරේ.
Read Moreයල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව ඇති අතර ,වි අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවි ජනතාව විසින් නඟන චෝදනා සම්බන්ධව අවධානය යොමු කරමින් අවම මිලක් යටතේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළේය.
Read More